Press "Enter" to skip to content

රනිල් ස්තුති කරයි

අත්අ­ඩං­ගු­වට ගත් අව­ස්ථාවේ සිට තමන් වෙනු­වෙන් අන්ත­ර්ජා­ලය ඔස්සේ පෙනී සිටි සියලු දෙනාට ස්තුතිය පළ කර­මින් හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වීඩි­යෝ­වක් නිකුත් කර තිබේ. දිනෙක ඔවුන් හමු­වී­මට බලා­පො­රොත්තු වන බව ද හිටපු ජනා­ධි­ප­ති­ව­රයා එයින් කියා තිබේ. මාධ්‍ය­යට ඊයේ (01) නිකුත් කළ එම කෙටි වීඩි­යෝවේ මෙසේ දැක්වේ.

“මම අත්අ­ඩං­ගු­වට ගත් වෙලා­වේදී මං වෙනු­වෙන් පෙනී සිටි online ඔබ සියලු දෙනා­ටම මගේ ස්තුතිය. මින් පසු වෙලා­වක මම ඔබ මුණ­ගැ­සෙන්න බලා­පො­රොත්තු වෙනවා. යළිත් ස්තූතියි.”

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *