මාසික මිල සංශෝධනය අනුව සැප්තැම්බර් මාසයට අදාළව ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදු නොවන බව ලාෆ් සහ ලිට්රෝ ගෑස් සමාගම් පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100ක් වන අතර, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645කි. කිලෝග්‍රෑම් 12.5ක ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3690ක් වන අතර, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1482කි.

ගෑස් මිලේ වෙනසක් නැහැ
More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
- කුඩු සමග හසුවූ විදුහල්පතිගේ මාලිමා මන්ත්‍රී බිරිඳ කොස්ගොඩ සුජීගේ ඥාතිවරියක්
- පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්
- වෛද්‍ය සමන් වීරසිංහ මහතාට රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් “මිත්‍රත්වය සදහා වූ රුසියානු රාජ්‍ය සම්මානය” පිරිනමයි
- ඕනෙ නම් පාර්ලිමේන්තුවට ඇවිල්ලා වුණත් උත්තර දෙන්නම්
- රාජ්‍ය සේවකයන්ට සුබ ආරංචියක් – තව මාස දෙකකින් වැටුප් වැඩිවීමක්





Be First to Comment