Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

දේශපාලන බලපෑම් තිබෙනවා.. කරන්න බැරිනම් මගේ අවුලක්

වත්මන් දේශපාලන වටපිටාව තුළ දේශපාලන අධිකාරියෙන් පොලීසිය මත බලපෑමක් තිබෙනා බවත් එම බලපෑම පවතින්නේ නිවරදී දේ කිරීමටත් නීතිය බලාත්මක කර ඒ අනුව කටයුතු කිරීමට පමණක්…

ආණ්ඩුව නීතිය සැමට සමානව ක්‍රියාත්මක කිරීම ගැන සතුටුයි..!

ආණ්ඩුව ඇතැම් කාරණාවල දී අන්තවාදී පැතිවලට ඇදී යාමේ ස්වභාවයක් දැකගත හැකි බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි. පළිගැනීම වැනි පෞද්ගලික කාරණා කෙරෙහි මෙලෙස යොමු වන…

අපි වැටුප් ගන්නේ නෑ… ඇමති වැටුප මහා භාණ්ඩාගාරෙට යනවා

වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප් වැඩිකරමින් දේශපාලනඥයන්ගේ දීමනා දිගින් දිගටම කප්පාදු කරමින් සිටින බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. “දැන් තමුන්නාන්සෙලාම…

ඉන්ධන මිල ගණන් සංශෝධනය කෙරේ

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව 92 පෙට්‍රල් ලීටරයක මිල රු.06 පහළට, ඔටෝ ඩීසල් ලීටරයක…

බන්ධනාගාරයේ සිටින නිමල් ලාන්සා ගෙදරින් කෑම ගන්න අවසර ඉල්ලයි

බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා නිවසින් ආහාර රැගෙන ඒමට අවසර ලබාදෙන්නැයි ඉල්ලීමක් කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා…

නීති විරෝධීව ඕමානයේ සිටින ලාංකිකයින්ට ලබාදුන් පොදු සමා කාලය දීර්ඝ කෙරේ..

වලංගු වීසා කාලය ඉක්මවා ඕමානයේ සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා ලබාදුන් පොදු සමා කාලය දීර්ඝ කර තිබේ. ඒ, දෙසැම්බර් 31 වැනිදා දක්වායි. වලංගු විදෙස් ගමන් බලපත්‍රයක්…

කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සලින්ත විශේෂිත සිර මැදිරි දෙකකට

මෙරටට රැගෙන එනු ලැබූ කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත යන පාතාල කල්ලි සමාජිකයින් දෙදෙනා විශේෂිත සිර මැදිරි 2 ක රදවා තැබීමට ආරක්ෂක අංශ තීරණය කර…

පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ට උපහාර

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් හට සමරු ඵලකයන් පිරිනෑමීමක් සිදුකළ බව පොලීසිය පවසයි. එමෙන්ම එම මෙහෙයුමට සම්බන්ධ වූ…

කෙහෙල්බද්දර පද්මෙලා ඇල්ලුවාම ඇතැම් දේශපාලකයන් කලබල වෙලා..!

වර්තමානයේදී දේශපාලනය සහ අපරාධ අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි. වත්මන් රජය බලයට පත්වීමත් සමඟ එය බිඳ දැමීමට කටයුතු කර ඇති…

කට්ටා මැකිලා නම් වැඩ වරදී.!

අවශ්‍ය නීතිමය සංශෝධන සිදු කරමින් අධිවේගී මාර්ගයට වාහන ඇතුළත් කිරීමේදී වාහන අමතර කොටස්වල තත්ත්වය පරීක්ෂා කරමින් ලකුණු ලබාදීමේ ක්‍රමයක් ආරම්භ කරන බවත් ඊට අදාළ ගැසට්…