දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතී. බස්නාහිර, සබරගමුව,…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතා අනුපාතය සියයට 38.4 දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බවද එම…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරක්ෂා කරගෙන එයට විරුද්ධ කුඩා බලවේග පරාජය කර ජයග්‍රහණය කළ යුතු බවත් එය ජාතික සංවර්ධනයේ අඩිතාලම බවට පත්කරගත යුතු බවත් සෞඛ්‍ය හා…
පුරාවස්තු හෝ ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින්, අද දවසේද, තැනින් තැන ජාතිවාදී ගැටුම් ඇවිළවීමට ඇතැමුන් උත්සාහ කළද උතුරේ, දකුණේ නැඟෙනහිර හෝ කවර ප්‍රදේශයක වුවද කිසිදු…
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය වැඩිම ප්‍රමාණයක් නීතියේ රැහැනට හසු කර ගත් වසර ලෙස 2025 මෙරට ඉතිහාසයට එක් වෙයි. පොලීසිය, නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ 2025…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතේ වගන්ති බොහොමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කර ඇත. හිටපු…
අද (16) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද අලුයම 5:30ට නිකුත් කළ නවතම කාලගුණ…
කිරි තේ කෝප්පයක මිල අද (16) දිනයේ සිට රුපියල් දහයකින් අඩුකීරීමට තීරණය කල බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති…
තමන් හෝ තම පක්ෂය විපක්ෂයේ සිටියදී කිසිදු අවස්ථාවක අසත්‍ය ප්‍රකාශ සිදු කර නොමැති බවත්, හැකි නම් එවැනි එකදු අසත්‍ය ප්‍රකාශයක් හෝ පෙන්වා දෙන ලෙසත් වෙළඳ…








