ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජනබලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර පාර්ශවය අතර අවබෝධතා ගිවිසුමකට කොළඹදී අද(7) එළඹිණ. සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 කට වැඩි ප්‍රමාණයක් පරිගණක උපාංග තුල සඟවා මෙරටට එවා තිබියදී කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය , ගුවන් තොටුපොළ රේගු…
දිගු කලක් තිස්සේ නීත්‍යනුකූල නොවන ක්‍රමවේද ඔස්සේ වෙළෙඳපොළ වෙත විවිධ නිෂ්පාදන පැමිණීම මෙන් ම මිල ගණන් අඩු නිසා ම ගුණාත්මක බවින් හා වගකීමකින් තොර එම…
පොහොර යෙදීම සදහා තේ වගාවට දෙන සහනාධාරය දෙගුණයකින් ඉහළ නැංවේ. පොහොර යෙදීම ප්‍රවර්ධනය එහි අරමුණයි. ඇමති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ…
පූර්ණ වශයෙන් රට බංකොලොත් වීමට ඉඩ නොදී රට බේරා ගනිමින් ව්‍යවසායකයින් සඳහා සුබදායි පරිසරයක් නිර්මාණය කර දීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකි වූ බව…
ජපානයේ ඉදිකළ ප්‍රථම ථේරවාදී බෞද්ධ විහාරස්ථානය වන සවරා හි ලංකජී විහාරයේ 2024 වසරේ කඨින පිංකම සඳහා වස් ආරාධනය පසුගියදා (20) විහාරස්ථානයේ දී සිදුකෙරිණ. මීට වසර…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානයේ මීලඟ රැළියේදී තම ජනාධිපති අපේක්ෂකයා ගැන රටට කියන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කෘෂිකර්ම හා…
පාසල් දරුවන් පිරිසකට මිහින්තලේ රෝහලෙන් ලබාදුන් එන්නතක් හේතුවෙන් පාසල් සිසුන් එකළොස් දෙනකු ආසාධ්‍ය තත්වයට පත්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ. මෙසේ එන්නත ලබා ගැනිමෙන්…
ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවන දිනය මෙම මස අගදී මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම කොමිසමේ සභාපති එන්.එම්.ආර්.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේය. ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලව ජනාධිපතිවරණය…
උතුරු මුහුදු සීමාවේ දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා ඉන්දියාවේ රාමනාදපුරම්හි ධීවර වාඩි දෙකක ධීවරයින් කලුකොඩි විරෝධතවක නිරත…





