Press "Enter" to skip to content

තේ වගාවට දෙන සහනාධාරය දෙගුණයකින් ඉහළට

පොහොර යෙදීම සදහා තේ වගාවට දෙන සහනාධාරය දෙගුණයකින් ඉහළ නැංවේ. පොහොර යෙදීම ප්‍රවර්ධනය එහි අරමුණයි.

ඇමති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ පසුගියදා පැවැති සාකච‘ඡාවකදී අදාළ තීරණය ගනු ලැබීය.

ඒ අනුව දැනට රුපියල් දෙදහසක් වන පොහොර සහනාධාරය රුපියල් හාර දහස දක්වා ඉහළ නැංවෙයි.

එම සහනාධාරය සදහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 200 කි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *