Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

ප්‍රදේශ කිහිපයකට අද මි.මී 150 ඉක්මවූ වැසි – ඉදිරි පැය 30 තුළ පීඩන අවපාතයක්

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය ඊයේ (25) මධ්‍යම රාත්‍රී පමණ වන විට ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පැවතුණි. එය ඉදිරි පැය 30 තුළ…

මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ

ඊයේ (25) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ…

12 වෙනිදාගෙන් පාසල් වැසෙයිද?

ශ්‍රී ලංකා ගුරු සංගමය ලබන 12 වන දින දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කරන බව ශ්‍රී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් නිවේදනය කර…

උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවෙලා ද.?

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට පළ වන තොරතුරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.…

පාසල් වෑන් රථ සඳහා CCTV කැමරා පද්ධති අනිවාර්ය කරයි

පාසල් වෑන් රථ සඳහා CCTV කැමරා පද්ධති අනිවාර්ය කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි. පාසල් ප්‍රවාහන සේවා…

එජාප – සජබ දීගයේ නායකත්වය සජිත්ට

සමගි ජන බලවේග නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමේ වගකීම භාරගත් බව සමගි ජන බලවේග මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර…

මේ වසර තුළ නව බදු ගෙවන්නන් ලක්ෂ 2ක් ලියාපදිංචි වෙයි

මේ වසරේ ගතවූ කාලය තුළ නව බදු ගෙවන්නන් ලක්ෂ 2ක් ලියාපදිංචි කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය…

හල්දුම්මුල්ලේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා වෙයි

බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයට බෙරගල සහ හල්දුමුල්ල අතර ප්‍රදේශයෙන් පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබුණ රථ වාහන ධාවනය එක් මංතීරුවකට පමණක් සීමා කර…

දකුණු මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ අයිස් සහ හෙරොයින් කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්

දකුණු මුහුදු තීරයේ දී නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය පිළිබඳ මේ වනවිට අනාවරණය වී තිබේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු…

මූල්‍ය ආයෝජන මුවාවෙන් පවත්වාගෙන යන පිරමීඩ 22ක නම් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රසිද්ධ කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ලෙස තීරණය කරන ලද සමාගම් 22ක් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා නව ලැයිස්තුවක් නිකුත් කර තිබේ.…