මේ වන විට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ප්‍රමාදයක් පවතින අතර එම ප්‍රමාදය කඩිනමින් යළි යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවට ජනපති අනුර…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
කෘෂිකර්මාන්තය කඩා වැටුණු රටක අල ලූනු මිල පිළිබඳ සාකච්ඡාවක් මතු වීමෙන් නැවත ගොවිය වගා කටයුතු සඳහා සාර්ථක ලෙස පිවිස ඇති බවත් ඒ අර්ථයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය…
අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක විසින් දරුවකු යමක් බොඳවී, ඇදවී හෝ අපහැදිලිව යමක් පෙනෙන බව පවසන්නේ නම් එය…
ප්‍රතිලාභී පවුල් 1,415,738ක් සඳහා නොවැම්බර් මාසයේ දී අස්වැසුම දීමනා ලබා දීමට නියමිතව ඇත. ඒ අනුව, සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කර ඇත්තේ රුපියල් බිලියන 11.2කට වැඩි…
තමන් කිසිදා මාර්ග හෝ අධිවේගී මාර්ග තැනීමට එරෙහි නොවූ බවත් ඒවා හදන ක්‍රමයට පමණක් එරෙහි වූ බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.…
වැලිගම ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ සභික ධුරය සඳහා සමීර ධනුෂ්ක ද සිල්වා මහතාගේ නම ගැසට් කර තිබේ. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස…
ඉන්දියාවේදී සහ පාකිස්ථානයේදී සිදුවූ පිපීරීම්වලින් ලංකාවට කිසිදු අවදානමක් නොමැති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ඔහු පවසන්නේ මෙරට බුද්ධි අංශ…
දරුණු පාතාල කල්ලි සාමාජිකයෙක් වන කෙහෙල්බද්දර පත්මේ ඇතුළු පිරිසක් ශ්‍රී රැගෙන ඒම සිදුවූ අතර මේ වන විට ඔවුන්ගෙන් විවිධ ප්‍රශ්න කිරීම් සිදුකරමින් පවතී. එම ප්‍රශ්න…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මෑතකාලීන ඉන්දීය සංචාරය පිළිබඳව තමන් ඇතුළු පක්ෂයේ කිසිවෙකුත් දැනුවත්ව නොසිටි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා…
හය වන ශ්‍රේණියේ සිසුන්ට ශරීරය පිළිබඳ මූලික දැනුම ලබා දීමට මොඩියුලයක් හඳුන්වා දී ඇතැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.…









