පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ වේ. අද සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා නාමයෝජනා භාරගැනීම සිදුකරන බවයි මැතිවරණ…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
කාර් රථයක්, මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (16) දහවල් කාලයේදී ත්‍රීකුණාමලය, සංඝමිත්තා වෙරළ තීරය අසල ඇති මුවන් නැරඹුම් ස්ථානයට…
පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය.…
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වීමට නියමිතය. දිවයින පුරා මධ්‍යස්ථාන 3,663ක දී පැවැත්වෙන විභාගය සඳහා සිසුන් 474,147 දෙනෙකු පෙනී…
වීදි ලාම්පු ක්‍රියාවිරහිතවීම හේතුවෙන් කොළඹ ප්‍රධාන මාර්ගවල සහ කොළඹින් පිටත මාර්ගවල ඇතැම් ප්‍රදේශ අඳුරේ පවතින අතර ඒ හේතුවෙන් රාත්‍රියේදී රියදුරන් සහ පදිකයන් අවදානමට ලක්ව තිබේ.…
පසුගිය මැතිවරණයේදී ජනතාව රවටා ඡන්ද ලබා ගැනීමට එරෙහිව ජනතාව මෙවර පළාත් පාලන මැතිවරණයේදී පිළිතුරු ලබාදීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්…
දඹගල්ල පොලිස් වසමේ කොලොන්කඳපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් පුළුස්සා ඝාතනය කර ඇති බවට දඹගල්ල පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. එලෙස මියගොස්…
රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් අද (12) දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ ඊයේ දින අනුරාධපුර ශික්ෂණ රෝහල තුළ රාජකාරියේ නිරතව සිටි…
කහතුඩුව – පොල්ගස්ඕවිට හන්දියේදී යතුරුපැදියක් පෙරළි සිදුවූ අනතුරකින් තුවාලලත් කාන්තාවක රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය බව කහතුඩුව පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ, පිළියන්දල තුන්බෝවිල පදිංචිව සිටි ඩී.කේ…
කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩම කර තිබේ.








