Press "Enter" to skip to content

මුහුදුබඩ දුම්රිය ප්‍රමාදයක්

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය.

කාර්මික දෝෂයට ලක්වු දුම්රිය වෙනත් දුම්රියක් මඟින් පානදුර දුම්රිය ස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *