සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල් සහ සෞඛ්‍ය ආයතනය වල පවතින ගැටලු හදුනාගෙන එම ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදීමේ අරමුණින් දිවයින පුරා සෞඛ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
රථ වාහන රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට රාත්‍රී කාලයේ දී වාහන නැවැත්වීමේ දී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබේ.…
ජීවිත 35,000කට අධික පිරිසක් බිලිගත් සුනාමි ව්‍යසනය සිදුවි අදට (26) වසර 20ක් සපිරෙයි. ඊට සමගාමිව මෙරට සිදුවු විවිධ ආපදා හේතුවෙන් මියගිය සියලුදෙනා සිහිපත් කෙරෙන “ජාතික…
“අපි ගමන් කළේ පදික වේදිකාවත්,රේල්පීල්ලත් අතර කොටසේ.ඒ හරියේ පදික වේදිකාව දිගයි. පදික වේදිකාවේ යනකොට කෝච්චි ඈතින් එනවා.එතකොට අපි හිටිය තැනයි දුම්රිය අතරයි දුර මීටර් 500ක්…
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා රටට සේවය කළ හැකි තරුණ පිරිසක් ඉදිරිපත් කරන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව පැවැසුවේ…
ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීමට ශක්තිමත් රාමුවක් අවශ්‍ය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායාක මහතා ප්‍රකාශ කළේය. මුදල් විශුද්ධිකරණය…
ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගැනීමේ තොරතුරු දැනගැනීමට ජනතාවට ශුද්ධ වූ අයිතියක් ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. ඒ මහතා මේ…
ලබන 10 වැනි දා දක්වා සහල් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එම තීන්දුව ගෙන ඇත්තේ ඊයේ (23) කැබිනට් මණ්ඩලය රැස් වූ අවස්ථාවේදීය. පසුගිය 20 වැනි…
බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ අනුව…
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලයට 2024 වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීමට අදාළව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක්…









