Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

අමරකීර්ති ඝාතන නඩුවේ 12කට මරණ දඬුවම

පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට වූ චෝදනාවට වරදකරු වූ 12 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරුණි.…

ඉති­හා­සයේ වැඩිම මාසික සංචා­රක පැමි­ණීම ජන­වා­රියේ දී

මෙරට සංචා­රක ක්ෂේත්‍ර­යට නව පරි­ච්ඡේ­ද­යක් එක් කර­මින් ඉති­හා­සයේ වැඩිම මාසික සංචා­රක පැමි­ණීම මේ වසරේ ජන­වාරි මාසයේ දී වාර්තා කිරී­මට සමත්ව තිබේ. ඒ අනුව මේ වසරේ…

ගල් අඟුරු ටෙන්ඩරේට කිසිම චෝදනාවක් නෑ… බාල නැව් දෙකට ඩොලර් මිලියන දෙකක් දඩ ගැහුවා…!

ගල් අඟුරු ටෙන්ඩරය පිළිබඳ කිසිදු චෝදනාවක් ආණ්ඩුවට නොමැති බවත් නැව් හතක් ගෙන්වා ඩොලර් මිලියන දෙකක් දඩ ගසා ඇති බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි. එහි නැව්…

GMOAලා අපේ ආණ්ඩුට කැමති නෑ… කැමති ගෝඨා පන්නයේ ආණ්ඩුවකට…!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දේශපාලනයක නිරතව සිටින බව ජවිපෙ මහ ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දියත් කර…

අපි හදන්න ඕන ධනයෙන් පිරි පොහොසත් රටක් නෙමෙයි…!

ආණ්ඩුව ගොඩනැඟිය යුතු පොහොසත් රට ධන ධාන්‍යයෙන් පිරි පොහොසත් රට නොවන බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනි නිලන්ති කොට්ටහච්චි පවසයි. ඇය පෙන්වා දෙන්නේ තමන් ගොඩනැඟිය යුතු…

නුවරඑළිය හොඳම ආසියානු කඳුකර ගමනාන්ත ලැයිස්තුවට

ගෝලීය ඩිජිටල් සංචාරක වෙබ් අඩවියක් වන Agoda විසින් මේ වසර සඳහා නම් කළ ‘හොඳම ආසියානු කඳුකර ගමනාන්ත ලැයිස්තුවට‘ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි නුවරඑළිය ඇතුළත්…

විදුලි ඒකකයක පිරිවැය රු.37 සිට 29 දක්වා අඩු කළා

විදුලිබල උත්පාදනයේදී ඒකකයක් සඳහා වැය වන සාමාන්‍ය පිරිවැය රුපියල් 37 සිට රුපියල් 29 දක්වා අඩු කිරීමට රජය සමත් වී ඇතැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා…

කෝටි ගණන් වියදම් කර අහසට වෙඩි තියමින් නිදහස සැමරීම අනවශ්‍ය වියදමක්

මෙවර නිදහස් උත්සවය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් එල්ල කරන විවේචනවලට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ, රජය මෙවර නිදහස් දිනය සැමරුවේ ජනතාවගේ බදු…

ළමයින් සිඟමනේ යෙදවීම වැඩි වෙලා

ළමයින් සිඟමනේ යෙදවීම වැඩිවීමක් දක්නට ලැබෙන බව ජාතික ළමාරක්ෂණ අධිකාරිය නිකුත් කර ඇති දත්ත වාර්තාවල දක්නට ලැබෙයි. එම දත්ත වාර්තාවලට අනුව ළමයින් සිඟමනේ යෙදවීම සම්බන්ධයෙන්…

සුබ ආරංචියක් – අද 9ට මේ අයට ලක්ෂ 02 බැගින් වන්දි

දිට්වා සුළි කුණාටුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ හා අර්ධ නිවාස හානි සිදු වූ පුද්ගලයන් සඳහා නව නිවාස ඉදිකර දීමේ වැඩසටහන ආරම්භ කිරීම, වන්දි ප්‍රදානය කිරීම සහ…