Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

ඥානසාර හිමි ඇමති ආරක්ෂාව ඉල්ලයි

පාතාල කණ්ඩායමක් තමන් වහන්සේ ඝාතනය කිරීමට සැලසුම් කරමින් සිටින බවට බුද්ධි අංශ මගින් අනතුරු අඟවා ඇති බැවින්, තම ආරක්ෂාව සඳහා වහාම ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන්…

ජීවිතය අනතුරේ! වහාම පිස්තෝල දෙන්නැයි මන්ත්‍රීලා 20ක් හඬා වැටෙයි

තමන්ගේ ජීවිත ආරක්ෂාව ‌වෙනුවෙන් වහාම පිස්තෝල නිකුත් කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. රටේ ආරක්ෂක තත්ත්වය…

ඉෂාරා පැනගිය බෝට්ටුව සහ පැද වූ සැකකරු අත්අඩංගුවට

ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලාගිය බෝට්ටුව පැදවූ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම එම…

අලුත් වෙනසක් සමගින් සියලුම පෙර පාසල් සඳහා එකම විෂය මාලාවක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් විය. 2026 වසරේ සිට දිවයින පුරා සියලුම පෙර පාසල් සඳහා එකම විෂය මාලාවක්…

කිසිදු සමාවකින් තොරව එල්ලා මැරිය යුතුයි

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිසිදු සමාවකින් තොරව එල්ලා මැරිය යුතු බවත්, ඔවුන් විනාශ කරන්නේ රටේ අනාගත පරපුර සහ සමස්ත ජාතියක් බවත් බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ…

“මිදිගම ලසා” ඝාතනයේ වෙඩික්කරු හඳුනා ගනී

වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් “මිදිගම ලසා” ඝාතනය, දකුණේ පාතාල ක්‍රියාකාරකම් වල අඳුරු සෙවණැලි යළිත් කරළියට ගෙනවිත් තිබේ. මෙම ඝාතනය, දකුණු පළාතේ…

රට පුරා ඉන්ෆ්ලුවෙන්සා.. දරුවන් රැකගන්න, සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

මේ දිනවල දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා A සහ B ආසාදනයන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේෂක විජයවර්ධන…

Sri Lankan පාඩුව බිලියන 7.6ක්

පෙර වසරේදී රුපියල් බිලියන 3.8ක ලාභයක් වාර්තා කරමින් යම් ස්ථාවරත්වයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම, 2024/25 මූල්‍ය වර්ෂය තුළදී රුපියල් බිලියන 7.6ක දැවැන්ත අලාභයක්…

වැලිගම ප්‍රා.ස. සභාපතිගේ ඝාතකයින් සොයා CCTV ඔස්සේ විමර්ශන

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව CCTV දර්ශන ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි. ඒ අනුව පොලිස් කණ්ඩායම්…

ඔබත් අවුරුදු 25ට වැඩි නම් මේ ගැන සැලකිලිමත් වන්න

වයස අවුරුදු 25ට වැඩි සෑම සිව්දෙනෙකුගෙන් එක් අයෙකුට ජීවිත කාලය තුළ ආඝාත රෝගී තත්ත්වයක් ඇති විය හැකි බව සෞඛ්‍ය අංශ පවසයි. කළුතර ශික්ෂණ රෝහලේ ස්නායු…