Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

30% බද්ද එලෙසම පැවතුණොත් ඇඟලුම් ක්ෂේත්‍රය අනතුරේ

ඇමරිකා එක්සත් ජනපදය මෙරටට ලබාදී තිබෙන 30% ක අන්‍යොන්‍ය තීරු බද්ද එලෙසම පැවැතියහොත් එරට ඇඟලුම් ගැණුම්කරුවන් මෙරටට වඩා අඩු තීරු බදු සහන ලබාගත් ගැණුම්කරුවන් වෙත…

මැලේසියාවට සල්ලි දීලා නිදහස් වුණා.? පද්මේ සියල්ල හෙළි කරයි.!

“මම දැන් ඉන්න තැන කියලා මොකටද නිකන් පරිප්පු කන්නේ. මම මගේ පවුලේ අය එක්ක ‘සීතල රටක’ ඉන්නවා. එච්චරයි මට කියන්න පුළුවන්. ආරක්ෂක අංශවලට පුළුවන් නම්…

13 – 15 අතරේ පාසල් සිසුන් 12%ක් හුදෙකලාවේ

වයස අවුරුදු දහතුනත් පහළොවත් අතර වයස් කාණ්ඩයේ පාසල් සිසුන්ගෙන් 12.3% ක පිරිසක් කාංසාමය තත්ත්වයෙන් (හුදෙකලාව සිටීම) පෙළෙන බවට ශ්‍රී ලංකා විශේෂඥ මනෝ වෛද්‍ය සංගමය අවධාරණය…

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට?

අවසන් පාලනයන්ට වඩා මේ මැතිවරණයෙන් පත්වූ රජය යහපත් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. ඔහු මේ අදහස් දැක්වූයේ, කැලණිය තොරණ හන්දියේ දී ඇසළ පුන්…

ඇමරිකාව සමඟ කළ සාකච්ඡා නිසා අපිට 30% ගෙවන්න වෙලා!

ඇමරිකාව විසින් මෙරටට 30%ක තීරු බද්දක් පැනවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිට ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ එය ”දුර්වල ද්වීපාර්ශ්වික සාකච්ඡා වෙනුවෙන් අපට…

කෙහෙළියගේ ජීවිතයේ තීරණාත්මකම දිනය අද.!

අද (11) කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති ප්‍රමිතියෙන් තොර…

බදු බරට ජනතාව ගිලෙයි

එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා 30%ක බද්දක් පැනවීමේ දුර්ලභ අවස්ථාවකදී, දේශපාලනය පසෙක තබා රජය සහ විපක්ෂය එක්ව කටයුතු කළ යුතු බව සමගි ජන…

පාස්කු ප්‍රහාරයේ සැඟවූ කතාව හෙළි කරමින් බිමල් විපක්ෂය පොලොවේ ගසයි.!

දේශපාලන බලය වෙනුවෙන් වසර ගණනාවක දිගුවක් ලෙස පාස්කු ප්‍රහාරය දක්වා පැමිණි දේශපාලන පිටපතක ඇතුලාන්තය හෙළි කරමින් සභානායක බිමල් රත්නායක මහතා අද පාර්ක්ලිමේන්තුවේ පැවති පාස්කු ප්‍රහාරය…

උසස් පෙළ නොවැ: 10 සිට දෙසැ: 5 දක්වා

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2025) විභාගය නොවැම්බර් 10 වනදා සිට දෙසැම්බර් 5 වනදා දක්වා පැවැත්වීමට කටයුතු කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ.…

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (11) නිකුත් කරනු ලැබීය. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන https://www.doenets.lk/ සහ http://www.results.exams.gov.lk/…