ඉන්දියාවේ පැවැත්වෙන විවිධ ආගමික හා සංස්කෘතික උත්සව ජාතික උත්සව ලෙස නම්කොට ඉන්දියානු රජය නිකුත් කරන ජාතික උත්සව දින දර්ශනයට සාංචි මහා බෝධි මහෝත්සවය මේ වසරේ…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
පසුගියදා තම පවුල් ආරවුලක් සම්බන්ධයෙන් ජනප්‍රිය රංගන ශිල්පිනියක් බොරලැස්ගමුව පොලීසිය වෙත දුරකථනයෙන් කළ පැමිණිල්ල විභාග කිරීමට අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරියේ නියුතු සැරයන්වරයෙකු ඇතුළු කොස්තාපල්වරු…
පොලොන්නරුවේ සහල් මෝල් 10කින් පමණක් වී කිලෝ කෝටියකට වැඩි ප්‍රමාණයක සහල් ගෙවී ගිය දින 10 තුළ පමණක් වෙළෙඳපොළට නිදහස් කිරීමට කටයුතු කළ බව වෙළෙඳ, වාණිජ,…
“මාලිමාව ආණ්ඩු බලය ලබා ගත්තා. දැන් එම පක්ෂය ආණ්ඩුව ගෙනියනවා. අපිට වුවමනා ඒගොල්ලෝ පාලනය ගෙන යන හැටි බලාගෙන ඉන්නයි. හොඳ දේට හොඳයි කියන්න මිසක් හැමදේටම…
සහල් ආනයනය සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි කිසිදු හෙයකින් මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. පෞද්ගලික අංශය…
2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී තනිව තරග කිරීම කෙරෙහි අවදානය යොමුව ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසයි. කෙසේවෙතත් එම පෙරමුණේ ප්‍රධානතම…
එළැඹෙන වසරේ දී මෙරට රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි. කොළඹ ජාතික පුස්තකාලය හා ප්‍රලේඛන…
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබේ. පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු…
මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවල සහ පෙර පාසල් දරුවන් සඳහා උදෑසන ආහාර ලබාදීම වෙනුවෙන් එක් දරුවකුට වෙන් කර තිබූ මුදල රුපියල් 60 සිට 100 දක්වා…