Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

වාහන ආන­ය­න­යට අති­රේක බදු පනවා නෑ

වාහන ආන­ය­නය සම්බ­න්ධ­යෙන් අති­රේක බද්දක් පනවා නැතැයි කම්කරු ඇමැති සහ මුදල් හා ක්‍රම සම්පා­දන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. මේ වන…

අඩු ආදායම් ලාභීන්ට සුබ ආරංචියක් – රජයෙන් නාගරික නිවාස 2,500 ක්

නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා විසින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් ක්‍රියාත්මක කොළඹ නාගරික පුනර්ජීවන සහයෝගිතා…

හුදෙකලා සිදුවීම් වෙන්නේ ආණ්ඩුව පාතාලේ මඩින නිසයි…!

රට තුළ යම් යම් හුදෙකලා සිදුවීම් ඇති වන්නේ ආණ්ඩුව පාතාලය මර්දනය සඳහා කටයුතු කිරීම නිසා බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි පවසයි. “පාතාලේ කට්ටිය…

බළ­න්ගොඩ කස්සප හිමි ඇතුළු 9 දෙනාට ඇප

ත්‍රිකු­ණා­ම­ලය වෙරළ තීරයේ බුදු පිළිම වහ­න්සේ­න­මක් තැන්පත් කිරීමේ සිද්ධි­යට අදා­ළව රක්ෂිත බන්ධ­නා­ගාරගත­ කර සිටි බළ­න්ගොඩ කස්සප හිමි­යන් ඇතුළු භික්ෂුන් වහන්සේ සිවු­නම ඇතුළු 09 දෙනා මහා­ධි­ක­රණ…

නීතිය ඉදිරියේ සැවොම සමානයි” වදනට මේ වසරේදී පණ දෙනවා

මෙම වසර “නීතිය ඉදි­රියේ සැවොම සමා­නයි” යන්නට පණ දෙන වසර බවට පත්ක­රන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය. ජනා­ධි­ප­ති­ව­රයා එසේ ප්‍රකාශ කළේ, ඊයේ (11)…

වැටුප් සහ දීමනා ගැන රාජ්‍ය සේවකයාට සුබ පණිවුඩයක්

රාජ්‍ය සේවයේ දීමනා සම්බන්ධයෙන් ගැටලු පවතින බැවින් ඒ සම්බන්ධයෙන් සාමාලෝචනයක් සිදු කරමින් පවතින බවත් එම ගැටලු විසදීමට කෙටි කාලයක් ලබා දෙන ලෙසත් ජනාධිපති අනුර කුමාර…

ලංකාව ගැන සතුටු හිතෙන ආරංචියක්

ශ්‍රී ලංකාව විසින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් විසින් නිකුත් කරන ලද 2025 දූෂණ සංජානන දර්ශක ලයිස්තුවේ (CPI) ගෝලීය වශයෙන් රටවල් 14ක් පසුකර ඉදිරියට පැමිණ ඇත. ඒ අනුව…

අමරකීර්ති ඝාතන නඩුවේ 12කට මරණ දඬුවම

පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට වූ චෝදනාවට වරදකරු වූ 12 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරුණි.…

ඉති­හා­සයේ වැඩිම මාසික සංචා­රක පැමි­ණීම ජන­වා­රියේ දී

මෙරට සංචා­රක ක්ෂේත්‍ර­යට නව පරි­ච්ඡේ­ද­යක් එක් කර­මින් ඉති­හා­සයේ වැඩිම මාසික සංචා­රක පැමි­ණීම මේ වසරේ ජන­වාරි මාසයේ දී වාර්තා කිරී­මට සමත්ව තිබේ. ඒ අනුව මේ වසරේ…

ගල් අඟුරු ටෙන්ඩරේට කිසිම චෝදනාවක් නෑ… බාල නැව් දෙකට ඩොලර් මිලියන දෙකක් දඩ ගැහුවා…!

ගල් අඟුරු ටෙන්ඩරය පිළිබඳ කිසිදු චෝදනාවක් ආණ්ඩුවට නොමැති බවත් නැව් හතක් ගෙන්වා ඩොලර් මිලියන දෙකක් දඩ ගසා ඇති බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි. එහි නැව්…