Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

ණයක් ගන්න බලාගෙන ඉන්න අයට සුබ ආරංචියක්.!

තුන්වැනි අදියර වනතුරුම ණය ගෙවීම් පැහැර හැර ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දුන් මූලික ගැටලු සඳහා මේ වනවිට විසඳුම් ඉදිරිපත් කර ඇති බව…

ට‍්‍රම්ගේ බද්දෙන් ගාමන්ට් ව්‍යාපාරය හාන්සියි – රැකියා රැසක් නැතිවෙනවා

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති නව තිරුබදු ප්‍රතිශතය ශ‍්‍රී ලංකාවේ ආර්ථික අනාගතයට ඉතාමත් අසුභවාදී ලෙස බලපානු ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන…

මාව හිරේ දැම්මට ප්‍රශ්නයක් නෑ… හැබැයි මගේ නෝනට අත තිබ්බොත් කරන දේ මන් දන්නවා

තමන්ව තවත් වරක් සිරගත කිරීමට ජනාධිපති අනුර දිසානයකට අවශ්‍ය නම් හැකි බවත් තමන්ව දහ වතාවක් සිරගත කළද තම බිරිඳව සිරගත කළහොත් කළ යුතු දේ තමන්…

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද දිවයිනට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද (4) දිවයිනට පැමිණීමට නියමිතව ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට…

වැඩිපුර කෑ ගහන්නේ හිරේ යන්න වෙන බව දන්න හොරු

ඉස්සර කෝ හොරු ඇල්ලුවා දැයි ඇසූ අය හොරු අල්ලන විට දේශපාලන දඩයම්, කෑ ගහන අය අල්ලනවා වැනි චෝදනා නගන බව ඇමති නලින්ද ජයතිස්ස පවසයි. ඔහු…

ඉන්ධන මිල තවදුරටත් අඩු කළ නොහැකියි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉන්ධන මිල තවදුරටත් අඩු කළ නොහැකි බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසිංහ අබේසිංහ මහතා පවසයි. වැඩසටහනකින්…

කිරී සම්බා උග‍්‍ර හිඟයක්

බොහෝ ප්‍රදේශවල මේ වන විට කීරි සම්බා හා සම්බා සහල් හිඟයක් ඇති වී තිබෙන අතර, පවතින හිඟය නිසා මෙම සහල් වර්ගවල මිල සැලකිය යුතු මුදලකින්…

මාලිමාණ්ඩුව රු.110ට ගේන හාලට ඉතිහාසේ ලොකුම බද්ද ගහලා 240ට විකුණනවා

මෙතෙක් ඉතිහාසයේ කිසියම් ආණ්ඩුවක් සහල් සඳහා පැනවූ උපරිම බද්ද කිලෝවට රු. 12ක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පවසයි. කෙසේ වුව ද සමාජවාදී ජනතාවාදී යැයි…

ඔටිසම් දරුවන් වාර්තා වීම දෛනිකව ඉහළට

වර්තමානයේ ඔටිසම් සහිත දරුවන් වාර්තා වීම් දෛනිකව ඉහළ යාමක් පෙන්නුම් කරන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ…

ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාවට සියයට 44ක ආනයන බද්දක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ. අදාළ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින්…