පසුගිය මැතිවරණයේදී ජනතාව රවටා ඡන්ද ලබා ගැනීමට එරෙහිව ජනතාව මෙවර පළාත් පාලන මැතිවරණයේදී පිළිතුරු ලබාදීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
දඹගල්ල පොලිස් වසමේ කොලොන්කඳපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් පුළුස්සා ඝාතනය කර ඇති බවට දඹගල්ල පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. එලෙස මියගොස්…
රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් අද (12) දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ ඊයේ දින අනුරාධපුර ශික්ෂණ රෝහල තුළ රාජකාරියේ නිරතව සිටි…
කහතුඩුව – පොල්ගස්ඕවිට හන්දියේදී යතුරුපැදියක් පෙරළි සිදුවූ අනතුරකින් තුවාලලත් කාන්තාවක රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය බව කහතුඩුව පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ, පිළියන්දල තුන්බෝවිල පදිංචිව සිටි ඩී.කේ…
කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩම කර තිබේ.
මාතර, වැලිගම ඩබ්ලිව් 15, හෝටලයට 2023.12.31 වැනිදා වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදී ඇති නියෝගය බලරහිත…
අද (11දා) මධ්‍යම රාත්‍රි 12.00න් පසු සාමාන්‍ය පෙළ (2025) විභාගය අවසන්වනතෙක් ඊට අදාළ උපකාරක පන්ති පැවැත්වීම ඇතුළු ප්‍රචාරක කටයුතු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. සා.පෙළ…
ලෝකයේ ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ. 2024 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදයේ බලපෑම පිළිබඳව සිදුකරනු ලැබූ විශ්ලේෂණවලට අනුව 2025 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදී…
අනුර කුමාර දිසානායක මහතා මෙරට ජනපති වී සිටින තාක් අර්ජුන් මහේන්ද්‍රන්ට කිසිදු හානියක් නොකරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා…
1980 දශකයේ අගභාගයේ සහ 1990 දශකයේ මුල් භාගයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ වධහිංසා සහ නීතිවිරෝධී ඝාතනවලට දේශපාලන මැදිහත්වීම් පිළිබඳ විස්තර කෙරෙන දීර්ඝකාලීන ආන්දෝලනාත්මක ලේඛනයක්…