අවසන් පාලනයන්ට වඩා මේ මැතිවරණයෙන් පත්වූ රජය යහපත් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. ඔහු මේ අදහස් දැක්වූයේ, කැලණිය තොරණ හන්දියේ දී ඇසළ පුන්…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
ඇමරිකාව විසින් මෙරටට 30%ක තීරු බද්දක් පැනවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිට ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ එය ”දුර්වල ද්වීපාර්ශ්වික සාකච්ඡා වෙනුවෙන් අපට…
අද (11) කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති ප්‍රමිතියෙන් තොර…
එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා 30%ක බද්දක් පැනවීමේ දුර්ලභ අවස්ථාවකදී, දේශපාලනය පසෙක තබා රජය සහ විපක්ෂය එක්ව කටයුතු කළ යුතු බව සමගි ජන…
දේශපාලන බලය වෙනුවෙන් වසර ගණනාවක දිගුවක් ලෙස පාස්කු ප්‍රහාරය දක්වා පැමිණි දේශපාලන පිටපතක ඇතුලාන්තය හෙළි කරමින් සභානායක බිමල් රත්නායක මහතා අද පාර්ක්ලිමේන්තුවේ පැවති පාස්කු ප්‍රහාරය…
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2025) විභාගය නොවැම්බර් 10 වනදා සිට දෙසැම්බර් 5 වනදා දක්වා පැවැත්වීමට කටයුතු කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ.…
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (11) නිකුත් කරනු ලැබීය. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන https://www.doenets.lk/ සහ http://www.results.exams.gov.lk/…
වාහන ආනයනය කිරීමේදි 1500CC අඩු ධාරිතාව යටතේ ඇති වාහන ගෙන්වීමට සහන ලබාදෙන ලෙසත් එම ධාරිතාවට වඩා ඉහළ වාහන ආනයනය කිරීමෙන් වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් පිටතට…
රටේ ජනතාවගේ ධනය සංවර්ධන ව්‍යාපෘති සඳහා යැයි කොල්ලකෑ යුගය අවසන් කළ බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි. ඉදිරි මාස හත ඇතුළත අනුරාධපුරයේ වැව් 300ක් ප්‍රතිසංස්කරණය කරන…
සුගියදා පැවැති මුදල් පිළිබඳ කාරක සභාවේදී එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා විසින් වෙළඳ අමාත්‍යංශයේ සහ කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයේ නිළධාරීන් පිරිසක් කැඳවා එම නිළධාරීන්…