Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

වැඩිම කාන්තා නියෝ­ජ­න­යක් ඇත්තේ දස­වැනි පාර්ලි­මේ­න්තු­ව­ටයි

දස­වැනි පාර්ලි­මේ­න්තුව, විවිධ දේශ­පා­ලන, ජන­වා­ර්ගික සහ ආග­මික පසු­බි­ම්ව­ලින් යුක්ත වැඩිම කාන්තා නියෝ­ජ­න­ය­කින් සම­න්විත පාර්ලි­මේ­න්තුව බව පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රි­යන්ගේ සංස­දයේ සභා­ප­තිනි, කාන්තා සහ ළමා කට­යුතු අමාත්‍ය සරෝජා…

පළාත් සභා මැතිවරණය පැවැත්වෙන දිනය ගැන ඇමති කියයි.!

පවතින නීතිමය ගැටලු නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව 2026 වර්ෂයේ පළමු මාස 6 ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.…

නඩුව අවසන් වන තෙක් කුමාර ජයකොඩිට ඇමතිකමෙන් අස්වන්නැයි කියයි

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ඇති නීතිමය කටයුත්ත අවසන් වන තෙක් ඔහු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ආණ්ඩුවට පක්ෂපාති පිරිස් වෙතින් අදහස් පළ…

නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ගුරුවරුන්ට පුහුණු කිරීම අරඹයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීමේ අරමුණින්, ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන තෙවන පාසල් වාරය ආරම්භ වීමට පෙර අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත. මෙම පුහුණු…

ළමයින් ගැන කතා කරන්න කමිටුවක්

සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට අනුබද්ධව “කාන්තා සහ ළමා අනුකමිටුව”ක් පිහිටුවීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය මගින් සියලුම දිස්ත්‍රික් දැනුවත් කර තිබෙනවා. කළුතර දිස්ත්‍රික්…

NPP JVP හුටපටය ගැන අගමැතිනිය කතා කරයි.!

ස්වාධීන රූපවාහිනී නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළේ නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමට සූදානමක් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන…

ලැබුනු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා

නීතිය ස්ථාපිත කිරීම ලැබී ඇති දේශපාලන වට පිටාව ඉතා යහපත් බවත් පාතාල ක්‍රියා මර්දනය කිරීම් සඳහා සාම්ප්‍රදායික ක්‍රමවේදයට වඩා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතින බවත්…

විය යුතු දේ වෙමින් පවතිනවා.. එදා විරුද්ධ වූණ හැමදේම ආණ්ඩුව අද කරනවා

වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විපක්ෂයේ සිටිය දී විරුද්ධ වූ සියලු ම දේ දැන් කරමින් සිටීම පිළිබඳ තමන් මහත් සේ සතුටට පත්වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය…

සුභ ආරංචියක් මෙන්න – ලබන මාසේ ඉදලා ආයෙත් විශ්‍රාම වැටුප් ?

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය යළි ලබන මාස සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව නිවේදනය කරයි. එම ක්‍රියාවලිය සදහා ඊට…

හිටපු රනිලුත් අඩියක් පස්සට ගනී.!

මෙරට ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් සමග කණ්ඩායමක් වශයෙන් සාකච්ඡා නොකළ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම පක්ෂයේ ක්‍රියාකාරීන්ට දැනුම් දී ඇතැයි වාර්තා…