Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

අද මිලිමීටර් 100 ඉක්මවූ තද වැස්සක්

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (26) අලුයම නිකුත් කළ නවතම කාලගුණ…

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. අදාළ නිවේදනය අද (26)…

2019 වසරේ තිබුණ ආර්ථිකයට 2026 දී ළඟාවෙන්න පුළුවන්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වීමට පෙර 2019 වසරේ තිබූ තත්ත්වයට ලබන වසරේ දී යාමට හැකිවනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ…

ඔක්තෝම්බර් 1 වැනිදා සිට බස්වල යනවා නම් මේක අනිවාර්යයි

එළඹෙන මස පළමුවනදා සිට පෞද්ගලික බස් රථවල ටිකට්පත් නිකුත් කිරීම මෙන්ම ටිකට් පත් ලබාගැනීමද අනිවාර්ය වේ. ඒ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීය ප්‍රකාශ…

සිසුන්ට රුපියල් 5,000ක විනෝදාස්වාද දීමනාවක්

උසස් අධ්‍යාපන විභාග අවසන් කළ සිසුන්ගේ විනෝදාස්වාදය සඳහා රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. මෙම යෝජනාව 24 දින පාර්ලිමේන්තුවේදී කථානායක බිමල් රත්නායක මහතා…

“ක්‍රිප්ටෝවලින් ‘කළු සල්ලි’ සුදු කිරීමට දෙන්නේ නෑ…”- මහ බැංකු අධිපති දැඩි තිරණයක

අන්තර්ජාලයේ භාවිත වන ක්‍රිප්ටෝ මුදල් සඳහා රට තුළ දැනට නීතියක් හෝ නියාමනයක් නැති බවත් ඉදිරියේදී මුදල් විශුද්ධිකරණය සඳහා අවශ්‍ය පියවර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව…

ටොන් ගණන් සල්ලි වියදම් කර ලංකාව ලොවෙත් නැති වෙන්න හදනවා

2026 අයවැයෙන් අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය ඇතුළු මුළු ලංකාවේම සංවර්ධන ව්‍යාපෘති වලට ආණ්ඩුව ටොන් ගණන් සල්ලි වෙන් කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය…

මාලිමාණ්ඩුවක් නාවා නම් ලංකාව අයිස්ලන්තයක් වෙලා තංගල්ල අගනගරය වෙන්නයි ගියේ

පැවති ආණ්ඩුවම තවත් කාලයක් තිබුණේ නම් ශ්‍රී ලංකාව අයිස් ලන්තයක් බවට පත්වීමට ඉඩ තිබූ බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා සඳහන් කරයි.…

මෙන්න හැමෝටම වාසියක් වෙන සැලැස්මක් – මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ මූල්‍ය සේවා සඳහා ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැංවීම මගින් සියලු පාර්ශ්වයන්ට ප්‍රතිලාභ අත්වන බවයි. ශ්‍රී ලංකා…

භික්ෂූන් වහන්සේලා 7කට දිවි අහිමි කළ නා උයනේ ඛේදවාචකයට හේතුව

ඊයේ (24) රාත්‍රී 9.00ට පමණ මැල්සිරිපුර පන්සියගම ප්‍රදේශයේ නා උයන ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේ ප්‍රවාහනය සඳහා යොදාගත් ඩක්කුවක් අනතුරට ලක්වීමෙන් වහන්සේලා හත් නමක් ජීවිතක්ෂයට පත්වුණි.…