Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

ඇමති වී වසර 4කින් කෙහෙළිය බැංකු ගිණුම් 16ක් පුරවලා.!

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම චෝදනා කරන්නේ, කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි 2020 වසරේ සිට 2024 වසර දක්වා…

පාසල් පැවැත්වෙන වේලාව දීර්ඝ කෙරේ

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් පැවැත්වෙන කාල සීමාව පැය භාගයකින් දීර්ඝ වන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලු‍වැව ප්‍රකාශ කළා. ඔහු මේ බව පැවසුවේ…

ගුරුවරුන් ලක්ෂයකට විශේෂ පුහුණුවක්

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා පැවසූවේ 2018 සිට ආරම්භ කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවයි. ජාතික අධ්‍යාපන ආයතනයේ මූලිකත්වයෙන්…

අපි පොරොන්දු දුන්නේ අවුරුදු පහකට… ඒවා ඉටු කරන්න තව ගොඩක් කාලය තිබෙනවා

තම ආණ්ඩුවට මැතිවරණ පොරොන්දු ඉටුකිරීමට වුවමනා තරම් කාලය ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි. “විශේෂයෙන්ම ඇමරිකානු බදු සම්බන්ධයෙන් තව දුරටත්…

දයාසිරිට සජබ උපනායක ධූරය.?

සමගි ජන බලවේගය සමග එක්ව එහි ඉහළ තනතුරක් ලබා ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට ැම පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලීම් කර ඇතැයි වාර්තා වේ. දයාසිරි…

ට්‍රම්ප් ලංකාවට වඩා වියට්නාමෙට බදු ගහලා

ලංකාවේ රබර් නිෂ්පාදනයෙන් 1/3ක් පමණ ඇමරිකාවට අපනයනය කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි. ඇමරිකානු තීරු බදු වැඩි කිරීම තුළ රබර්…

මේ ආණ්ඩුවට හෙණ වදින්න ඕන… තවත් ඩෝබිකම් කරන්න අපට බෑ

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය විසින් යෝජනා කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්නේ නම් ආණ්ඩුවට හෙණ වැදිය යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන…

පාසල් අධ්‍යාපනයට Tik Tok.!

විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස් අධ්‍යාපන කටයුතු සඳහා TikTok සමාජ මාධ්‍ය ඩිජිටල් මෙවලමක් ලෙස භාවිත කළ හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට ටික් ටොක් සාමාජ මාධ්‍යයේ නියෝජිත පිරිසක්…

ප්‍රදේශ කිහිපයකට වැසි

සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.…

රවී ශානි යටතේ පාස්කු ප්‍රහාරය ගැන සෙවීම හොරාගේ අම්මාගෙන් පේන ඇහීමක්..!

අන්තවාදී ආගමික මතවාද ව්‍යාප්ත කරන ඇතැම් පූජකයන් ආගමික නායකයන් දේශපාලන ස්වරූපයෙන් මාලිමාණ්ඩුවේ සිටින බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර පවසයි. පාස්කු ප්‍රහාරය…