Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

මගේ ජීවිතය රැකදුන් ඔබට ස්තුතියි

‘වසර ගණනක් පුරා මාගේ සෙවණැල්ල සේ සිටිමින් රාජකාරියට කැපවූ ඔබට ස්තුතියි. ඔබ කළ ගෞරවාන්විත හා විශිෂ්ට සේවය අගය කරන්නෙමි. මගේ ජීවිත ආරක්‍ෂාව රැකදුන් ඔබේ පවුල්වල…

පොල් ප්‍රශ්නේ රිලවුන් පිටින් යවන්නේ උන්ට කතා කිරීමට නොහැකි නිසා

රටේ පොල් ප්‍රශ්නය රිලවුන් පිටින් යවන්නේ උන්ට කතා කිරීමට නොහැකි නිසාත් ඡන්දෙට සල්ලි නොදුන් නිසාත් බව ජන අරගල ව්‍යාපාරයේ වසන්ත මුදලිගේ පවසයි. රටේ පොල් හිඟයට…

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන පොලීසියෙන් නිවේදනයක්

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධව පොලිස් මූලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ රජය විසින් ප්‍රභූ ආරක්ෂාව සඳහා…

නීත්‍යානුකූලව ආනයනය කළ වාහන සොයා ගැනීමට මාර්ගගත ප්‍රවේශයක්

ව්‍යාජ ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ මෝටර් රථ 6000කට ආසන්න ප්‍රමාණයක් රට පුරා සංසරණ වීමේ තත්ත්වයක් සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන්…

පුරප්පාඩු වූ කථානායක තනතුරට සිදුවන දේ

අශෝක රංවල මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරපුපාඩු වූ කථානායක ධුරය සඳහා නව කථානායකවරයෙකු පත්කර කරගැනීම එළැඹෙන 17 වැනිදා සිදුකළ යුතු බව දේශපාලන නිරීක්ෂකයින් පවසයි. එළැඹෙන 17…

සියලු කොටස් මිල දර්ශකය තැබූ වාර්තාව

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අදත් (13) වාර්තාගත ලෙස ඉහළ ගියේය. අද දිනය නිමාවන විට එහි අගය සටහන් වූයේ ඒකක 14,205.34ක් ලෙසට ය.…

රැකියා සඳහා විදෙස් ගතවූ ප්‍රමාණය ලක්ෂ 03 ඉක්මවයි

2024 වර්ෂයේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවා ඇති අතර, අද දින (13) වන විට එම ප්‍රමාණය 300,162…

මාලිමා මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි යෝජනාවක්

ජාතික ජන බලවේගය නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ නව…

රිළා ප්‍රශ්නය ස්ථීරවම විසඳන බව ලාල්කාන්ත කියයි

මෙරට රිළා ගහනය පාලනය කිරීම සඳහා විවිධ ව්‍යාපෘති ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා පවසයි. අද (13) කොළඹ පැවැති…

කථානායකට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්

තමාට ආචාර්ය උපාධියක් ඇති බව පවසා ජනතාවත් රජයත් රැවටූ වත්මන් කථානායක අසෝක සපුමල් රන්වල මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය අද (13) කටයුතු…