බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාට විදෙස්ගතව සැගව පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ විසින් දුරකතනයෙන් අමතා මරණ තර්ජන එල්ලකර ඇතැයි…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට (05) පැවැත්වේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ…
එදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දේශපාලන රැකවරණය හිමිවුවත් වර්තමානයේ දේශපාලන රැකවරණය හිමිවන්නේ විෂ මත්ද්‍රව්‍ය සමාජගත වීම වැළැක්වීමට කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට යැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ…
පහ වසර ශිෂ්‍යත්ව විභාගය මේ මස 10 දා රට පුරා විභාග මධ්‍යස්ථාන 2,728කදී පැවැත්වේ. ඒ අනුව පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති පැවැත්වීම අනිද්දා (06)…
රටට තියෙන ලොකුම අභියෝගය සංවිධානාත්මක අපරාධ බවත් පාතාලයට බලපාන හේතු දෙකක් තිබෙන බවත් එම හේතු දෙක දේශපාලනය හා දූෂණය බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ කිසිදු දරුවෙක් අසමත් නොවන බවත්, ශාස්ත්‍රීය සහ වෘත්තීය දෙඅංශයෙන්ම දරුවන්ට උසස් අධ්‍යාපනය දක්වා හදාරන්න දරුවන්ට අවස්ථාව ලැබෙන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන…
ජනාධිපතිවරු විශ්‍රාම යෑමෙන් පසු තවදුරටත් නඩත්තු කිරීමේ සංස්කෘතියක් ලොව වෙනත් කිසිදු රටක නොමැති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. ජනතාවගේ කර…
ජනාධිපතිවරු විශ්‍රාම යෑමෙන් පසු තවදුරටත් නඩත්තු කිරීමේ සංස්කෘතියක් ලොව වෙනත් කිසිදු රටක නොමැති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. ජනතාවගේ කර…
1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම පිණිස වූ ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අනුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නිල නිවසන් පිටවෙන්නේ…
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන…