විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (e-NIC) යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පරිගණක හා උපකරණ පද්ධති සඳහා විදුලිය බෙදා හැරීමේ ඒකක (Power Distribution Units) ප්‍රසම්පාදනය පිළිබඳ කරුණු පැහැදිළි…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
ලංකා ගුරු සංගමය පවසා සිටියේ පළමු ශ්‍රේණියේ පන්තියක සිසුන් සංඛ්‍යාව තිස් පහක් දක්වා අඩු කිරීමේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අධ්‍යාපන අමාත්‍යාංශය නොසලකා කටයුතු කිරීම කනගාටුවක් බවයි. මේ…
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රාජකාරි භාරගත් පසු මෙරට පාතාල ක්‍රියාකාරකම් අතුරුදහන් වූ බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පාතාලයට එරෙහිව…
ලොව පුරා රටවල් 17ක් ඇමරිකානු බදු පිළිබඳ එරට සමග සාකච්ඡා කොට ඇති අතර ඇතැම් රටවල් සමග ඇමරිකාව යම් යම් එකඟතාවලට පැමිණ ඇති බව ද අමාත්‍ය…
වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල සභාවාරයට පැමිණෙමින් සිටියදී පසුගිය 27 දින පැහැරගැනීමකට ලක්වූ ජාතික ජන බලවේගයේ සභිකයින් දෙදෙනා සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පල කළේය. පැහැරගැනීමට…
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ කමිටුවේ නිර්දේශ ඉදිරිපත් කර…
ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතිය තාවකාලිකව ක්‍රියා විරහිතව පවතින බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. මෙය පසුගිය ජූලි…
පාසල්වල සිදු කරන විවිධ සැමරුම් උත්සව සඳහා මව්පියන්ගෙන් මුදල් එක් රැස්කිරීම් නොකළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රලේඛයක් නිකුත් කර ඇති පසුබිමකදී සිසුන්ගෙන් විවිධ කටයුතු සඳහා…
ශ්‍රී ලංකාව තුළ Starlink අධිවේගී චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ආරම්භ කිරීමට අනුමැතිය හිමිවීමත් සමඟ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඒ සම්බන්ධයෙන් තැබූ X සටහනක් Repost…
ඉන්ධන මිල යම් අවස්ථාවක ක්‍රම වේදය අනුව වැඩි කළ යුතු නම් වැඩි කරන බවත් අඩු කළ යුතු නම් අඩු කරන බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.…