මහජනතාවට මුහුණපෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් වට්ස්ඇප් (Whatsapp) අංකයක් හඳුන්වා දී ඇත. ඒ අනුව ඍජුවම…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
තෙල් සංස්ථාවේ ණය බරින් අඩක් ගෙවා අවසන් යැයි කීවෙි එම ණයෙන් කොටසක් ගෙවා අවසන් බව යැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසයි. ඇමතිවරයා මේ බව සඳහන්…
රාජ්‍ය හා පෞද්ගලික බස්රථවල ගමන් කරන මඟින්ගේ ආරක්ෂාව සඳහා කෘත්‍රීම බුද්ධිය යොදා ගනිමින් නව තාක්ෂණික ක්‍රමවේදයක් යොදා ගන්නා බව බිමල් රත්නායක අමාත්‍යවරයා පවසයි. කතරගම ප්‍රදේශයේදී…
අපේ ළමයි දේශපාලනේ කරයිද නැද්ද දන්නේ නැති බවත් හැබැයි ඒක එයාලගේ අතේ තියෙන බවත් ඕන වුණොත් කරන්න පුළුවන් වෙන්න සෙට් කරලා තියෙන්න ඕන බව පාර්ලිමේන්තු…
ජාතික ජන බලවේගයට හම්බ වුනේ බංකොලොත් වී තිබූ රටක් බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ් ඇමති සුසිල් රණසිංහ මහතා සඳහන් කරයි. ආණ්ඩු බලය ලැබෙන විට ණය…
කලාප අධ්‍යාපන කාර්යාල විසින් උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සඳහා පනවා ඇති දැඩි කොන්දේසි හේතුවෙන් විදුහල්පතිවරු සහ සිසුන් බරපතල ගැටළු රැසකට මුහුණ දී සිටිති. මෙම…
පසුගියදා පාර්ලිමේන්තුවේදී නාගරික සංවර්ධන අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය, ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින් ඔහු අවධාරණය…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ, රාජ්‍ය සේවයට 62,000කට ආසන්න පිරිසක් බඳවා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි. මෙම ප්‍රකාශය ඔහු සිදුකළේ, ජාතික…
පසුගිය වර්ෂ වලට සාපේක්ෂව මෙම වර්ෂයේ ගෙවී ගිය මාස පහක කාලසීමාව තුළදී පමණක් ලිංගික අතවර වලට ලක් වූ වයස අවුරුදු 18 ට අඩු දැරියන් 32…
මිහින්තලේ අනුලා සෑය ප්‍රතිසංස්කරණ කටයුතු වලදී පසුගිය රජය සමයේදී බරපතල අක්‍රමිකතා සහ දූෂණ සිදුව ඇති බව මිහින්තලා රජමහා විහාරාධිපති, පූජ්‍ය වලවා හැංගුණු වැවේ ධම්මරතන ස්වාමීන්…