මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන ශ්‍රී ලංකා පොදු පෙරමුණේ අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙක් වූ සම්පත් මනම්පේරි කෙහෙල්බද්දර පද්මේ සහ බැකෝ සමන්ගේ මත්කුඩු රට පුරා…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
ප්‍රවාහන සහ අධ්‍යාපන අමාත්‍යාංශ මඟින් පාසල් සිසුන් එදිනෙදා ප්‍රවාහනය කිරීම සහ විනෝද චාරිකා වෙනුවෙන් රැගෙන යාමේදී අනුගමනය කළ යුතු ආරක්ෂක නිර්ණායක සකස් කිරීමට සැලසුම් කර…
අයිස් මත් ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය කන්ටේනර් දෙකක් සොයා ගැනීම මතු ද්‍රව්‍ය ව්‍යාප්තිය මර්දනය කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතියක් බවත්, මේ කරුණත් සමග ප්‍රශ්න සහගත…
මිද්දෙණියේදී සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන රසායනිකය යොදාගෙන තමන් ඇතුළු කණ්ඩායම පසුගිය කාලයේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් දහතුනක් නිෂ්පාදනය කර බෙදා හැරීය බව කෙහෙල්බද්දර පද්ම…
ජලසම්පාදන හා ජලා පවාහන මණ්ඩලය විසින් පවතින වියළි කාළගුණික තත්වය හමුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පානිය ජලය සැපයීම ඇතැම් ප්‍රදේශවලට සීමා කිරීමට සිදුවන හෙයින් අරපිරිමැමෙන් ජලය පරිහරණය…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ‘වියත්පුර’ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගැනීමේ දී ලබාදී ඇති සහන ඉවත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. පසුගිය 2022 මැයි මස 9…
2025 සැප්තැම්බර් මසට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමනාව හෙට (12) දින අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. එම මණ්ඩලය…
ඇල්ල වැල්ලවාය මාර්ගයේ 23 වැනි කිලෝ මීටර් කණුව අසලදී ප්‍රපාතයකට පෙරලුණු බස් රථයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, බස් රථය නිසි ලෙස නඩත්තු නොකිරීමේ…
නේපාලයේ කත්මණ්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. නේපාලයේ සිදුවු සියලුම ආකාරයේ තරුණයින් ඇතුළු මිනිස්…
කුඩු ජාවාරම සහ පාතාලය මර්දනය කිරීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හා පොහොට්ටුව සැබෑවටම කටයුතු කරන්නේ නම් වහාම කළ යුතුව ඇත්තේ මිද්දෙණියේ අයිස් කන්ටේනර් සිද්ධියට චෝදනා එල්ල…







