Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

පාසල් යන ඔබේ දරුවන් පිළිබද වැඩි අවදානයෙන් ඉන්න

පොලිසිය පැවසුවේ පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේ ශබ්ද උපකරණ විකුණන වෙළඳසැලක නීති විරෝධීව පවත්වාගෙන ගිය ඊ සිගරට් හයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත බවයි. මෙම ඊ සිගරට් විකුණා…

විපක්‍ෂයෙ ඉද්දි මං ගොයම් කෑ බව ඔප්පු කලොත් ඇමතිකමෙන් ඉල්ලා අස්වෙනවා

තමා විපක්ෂයේ සිටියදී මඩ හෝ ගොයම් කෑ බවට වන චෝදනා ඔප්පු කළහොත් තම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.…

අගමැතිනි ලවා බොරු කියවූ නිලධාරීන්ට පියවර ගන්නවා

සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් අගමැතිනියට වැරදි තොරතුරු දුන් නිලධාරීන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. අග්‍රාමාත්‍යවරියට ලබා දෙන තොරතුරුවල නිවැරදිතාවය සම්බන්ධයෙන්…

ආණ්ඩුවට ගේමක් දෙන්න ජී.එල් පීරිස් පෙරමුණ ගනී.!

හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් එතුමාගේ නිවසේ විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකතුවක් ඇතිකරගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (14) පැවැත්වීමට සැලසුම් කර ඇත. විපක්ෂ දේශපාලන…

පොලිස්පතිට කෙලින් කියන්න අංකයක්!

මහජනතාවට මුහුණපෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් වට්ස්ඇප් (Whatsapp) අංකයක් හඳුන්වා දී ඇත. ඒ අනුව ඍජුවම…

අපි ණය ගෙව්වේ අඩයි…අඩක් කියන්නේ භාගයක් නෙමෙයි කොටහක්..!

තෙල් සංස්ථාවේ ණය බරින් අඩක් ගෙවා අවසන් යැයි කීවෙි එම ණයෙන් කොටසක් ගෙවා අවසන් බව යැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසයි. ඇමතිවරයා මේ බව සඳහන්…

බස්වලට AI එයි

රාජ්‍ය හා පෞද්ගලික බස්රථවල ගමන් කරන මඟින්ගේ ආරක්ෂාව සඳහා කෘත්‍රීම බුද්ධිය යොදා ගනිමින් නව තාක්ෂණික ක්‍රමවේදයක් යොදා ගන්නා බව බිමල් රත්නායක අමාත්‍යවරයා පවසයි. කතරගම ප්‍රදේශයේදී…

අපේ ළමයි දේශපාලනය කරයිද දන්නෑ

අපේ ළමයි දේශපාලනේ කරයිද නැද්ද දන්නේ නැති බවත් හැබැයි ඒක එයාලගේ අතේ තියෙන බවත් ඕන වුණොත් කරන්න පුළුවන් වෙන්න සෙට් කරලා තියෙන්න ඕන බව පාර්ලිමේන්තු…

රනිල්ටත් බැරි වූ ණය ප‍්‍රතිව්‍යුහගතකරණය කලේ අනුරයි

ජාතික ජන බලවේගයට හම්බ වුනේ බංකොලොත් වී තිබූ රටක් බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ් ඇමති සුසිල් රණසිංහ මහතා සඳහන් කරයි. ආණ්ඩු බලය ලැබෙන විට ණය…

උසස් පෙළ එක් විෂයකට 15ක් නැත්නම් උසස් පෙළ අරඹන්න එපා

කලාප අධ්‍යාපන කාර්යාල විසින් උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සඳහා පනවා ඇති දැඩි කොන්දේසි හේතුවෙන් විදුහල්පතිවරු සහ සිසුන් බරපතල ගැටළු රැසකට මුහුණ දී සිටිති. මෙම…