ඉදිරි වසරේ මුල් කාර්තුව ඇතුලත වාහන ආනයනය කිරීම සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට මූලික කාර්යයන් මේ වන විටත් සිදු වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
මෙම වසරේ (2024) ගතවූ මාස 11 තුළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 45,607ක් දක්වා ඉහළ නැග ඇති බවත්, ඩෙංගු මරණ සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් ඇති බවත්…
Clean Sri Lanka අරමුදලක් පිහිටුවීමට සහ එහි කළමනාකරණය සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී…
ලිට්රෝ ගෑස් මිල සම්බන්ධයෙන් එම සමාගම නිවේදනයක් නිකුත්කර තිබේ. එහි සඳහන් වන්නේ 2024 දෙසැම්බර් මාසය සඳහා ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල වෙනස් නොවන බවයි. එම සමාගම…
හෙට දිනයේදී පාර්ලිමේන්තුව රාත්‍රී 9.30 තෙක් පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී තිරණය වී තිබේ. ඒ අනුව පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය…
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. මනතුංග මහතා පොලිස් මාධ්‍ය අධ්යක්ෂ සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබේ. මේ අතර හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති…
බලයට පැමිණීමට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව පැවසූ වර්ථමාන ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගනිමින් මාධ්‍ය මර්දනයේ නිරත වන බව විපක්ෂ නායක සජිත්…
පසුගිය දින කිහිපයේ පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් සෘජුව සහ වක්‍රව පීඩාවට පත් ජනතාව සහන සැලසීම වෙනුවෙන් රජයේ විශේෂ අවධානයක් යොමුව ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය…
ඓතිහාසික ජන වරමක් ලැබූ ඓතිහාසික පරිවර්ථනය නියෝජනය කරන ආණ්ඩුවක් ලෙස වර්ථමාන ආණ්ඩුව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අද (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්…
මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට පත් එස්. එම් නලීම් මහතා අද (03) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය. ඒ කථානායක අශෝක රංවල මහතා ඉදිරියේදීය. පසුගිය මහමැතිවරණට…