Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

හය ශ්‍රේණියේ සිසුන්ට ලිංගික අධ්‍යාපනය දෙන්න කියන්නේ විශේෂඥයෝ….!

හය වන ශ්‍රේණියේ සිසුන්ට ශරීරය පිළිබඳ මූලික දැනුම ලබා දීමට මොඩියුලයක් හඳුන්වා දී ඇතැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.…

සමාජ මාධ්‍යයේ සෙල්ෆි දාන්න එපා.. පොලීසියෙන් දැනුම්දීමක්

පොලිස් මාධ්‍ය කොට්ඨාස ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුඩ්ලර් මහජනතාවට දැනුම්දීමක් කරයි. විනෝද චාරිකා, වන්දනාමාන සහ…

අපිත් ඉස්සර අත්පුඩි ගැහුවා.. උදේ බලද්දි ගෙවල් ගිනි තියලා

බලය ලබා ගැනීම සඳහා ඇති තියුණුම ආයුධය “බොරුව” වුවද, එම ආයුධයම භාවිතා කරමින් ලබාගත් බලය ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත…

හැසි­රෙන්න දන්නෙ නැත්නම් එළි­යට දානවා

පාර්ලි­මේන්තු මන්ත්‍රී සුජීව සේන­සිංහ මහතා මුල­සු­නට අව­නත නොව­න්නේ­නම් සභා­වෙන් ඉවත් කිරී­මට සිදු­වන බව කථා­නා­යක, වෛද්‍ය ජගත් වික්‍ර­ම­රත්න මහතා ඊයේ (10) පාර්ලි­මේ­න්තුවේ දී ප්‍රකාශ කළේය. අමාත්‍ය…

විපක්ෂයට එකතු වෙන්න කියලා ජනතාව බලකරනවා…!

රටේ ජනතාව විපක්ෂයට එකතු වන්න යැයි බලකරමින් ඇතැයි හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පවසයි. සමූපකාර ඡන්දයට වෙන් වෙන්ව මුහුණ දුන් විපක්ෂය පරාජයට පත් කළ…

මේ පාර විෂ මත්ද්‍රව්‍ය රටෙන් තුරන් කරන බව වෙන් කළ මුදලින්ම පේනවා

විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික මෙහෙයුම යනු පක්ෂ පාට නොබලා, ආණ්ඩු විපක්ෂ භේදයකින් තොරව සිදුකරන්නක් බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි. “මේ ව්‍යසනය…

21 වැනිදා රැළියට සජිත් නෑ.. චම්පික නෑ

එළඹෙන (21) වැනිදා විපක්ෂයේ පක්ෂ එකතු වී පවත්වන රැස්වීම නිසා රජය කලබල වී ඇති බවට විපක්ෂයේ ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කිරීම ගැන මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නයට අමාත්‍ය…

මැද­පෙ­ර­දිග සැඟවී සිටින කුඩු ජාවා­ර­මුන් 7ක් භාර වෙන්න සූදා­නම්

මැද­පෙ­ර­දිග සැඟව සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් 07 දෙනකු මත්ද්‍රව්‍ය ජාවා­ර­මෙන් ඉව­ත් වෙ­මින් භාර­වී­මට කැමැත්ත පළ කර ඇතැයි මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු ඇමැති ආනන්ද…

පොලී නැතිව ණය දෙනවා කියා අපි කිව්වේ නෑ

ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත්කළ සංවර්ධන අයවැය තුළ ආණ්ඩුවේ ගමන් මඟ පිළිබඳ නිරවුල්ව සඳහන් කර ඇති බවත් මෙවර අයවැය මුළු රටටම සහන ලැබුණු අයවැයක්…

ළමයි අපචාර වලින් බේරගන්න ඕන – ලිංගික අධ්‍යාපනය ලබාදීම වැදගත්

මෙරට දරුවන් මුහුණ දෙන ලිංගික අපචාර ඉහළ යෑමේ බරපතළ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඔවුන්ට සිය ශරීරය පිළිබඳව සහ ඉන් ආරක්ෂා වන ආකාරය පිළිබඳව දැනුම ලබාදීමේ අවශ්‍යතාවය…