Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

යුද්දෙ කාලෙ ඩීසල් නැවක් ගත්තා.. ඒකයි මිල වැඩි කලේ

මෙවර ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූයේ මෙම මාසය වන විට ගිය මාසයේ පැවැති ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලට වඩා යම් වැඩිවීමක් තිබුණු නිසා බව ලංකා ඛනිජ…

මාස දෙකකට රටේ තෙල් තියෙනවා කියලා ආණ්ඩුව කීවේ නෑ

රටට මාස දෙකක් සඳහා අවශ්‍ය තෙල් ගබඩා කිරීමට ටැංකි නොමැති බවත් එවැනි තෙල් සංචිතයක් ඇතැයි ආණ්ඩුව නොකී බවත් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි. පසුගිය පාලකයන්…

ලංකාවම කථාවෙන Starlink

ලෝකප්‍රකට SpaceX සමාගමේ වේගවත් අන්තර්ජාල සේවාව වන ‘Starlink’ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ක්‍රියාත්මක බව එහි හිමිකරු ඊලෝන් මස්ක් අද (2) නිවේදනය කළේය. වඩා වේගවත් අන්තර්ජාල පහසුකම්…

ළමුන් හදිසි අනතුරුවලට ලක්වීම ඉහළ යයි

ළමුන් හදිසි අනතුරුවලට ලක්වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ මහාචාර්ය රුවන්ති පෙරේරා මහත්මිය පවසන්නීය.

ශ්‍රී ලංකා පොලීසියේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය

ශ්‍රී ලංකා පොලීසියේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන පරිදි, ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලන අවශ්‍යතාවයන්…

WhatsApp පාවිච්චි කරන ඔබ අනිවාර්යයෙන් කියවන්න

ශ්‍රී ලංකාවේ WhatsApp පරිශීලකයන් අතර, ගිණුම් හැක් කිරීමේ වංචා දැඩි ලෙස ව්‍යාප්ත වී පවතින බව තොරතුරු අනාවරණය වේ. පසුගිය දිනවල, බොහෝ පරිශීලකයන් පැවසුවේ ඔවුන්ට අපේක්ෂිත…

පරික්ෂා නොකර කන්ටේනර් නිදහස් කළ නිලධාරීන්ට අනිවාර්යෙන් දඬුවම් දෙනවා

රේගු පරීක්ෂාවකින් තොරව බහලුන් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් කිසියම් නිලධාරියකු වරදක් කර ඇත්නම් ඔවුනට අනිවාර්යෙන්ම දඩුවම් දෙන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි. මෙම…

එක වී ඇටයක් පරණ කරපු විදිහට විකුණන් නෑ

කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා විසින් මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් මේ වන විට වියළි වී වලට මෙන්ම තෙත වී වලටද අවම…

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ තිබෙන සෑම පාසලකම මදුරු මර්ධන වැඩසටහනක් ලබන 09 වන දින දියත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. ඒ මේ දිනවල පැතිර යන ඩෙංගු…

සිහින නගරයට එන සුපිරි නළු ෂාරුක්

City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වීමට නියමිත බව නිල වශයෙන් නිවේදනය…