Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

ඥාතීන්ගේ විලාප මැද ධීවර සිරුරු තංගල්ලට

මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියර වර්ගයක් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත් ඩොවෝන් පුතා 5 ධීවර යාත්‍රාවේ ධීවරයින් හතර දෙනාගේ මෘතදේහයන් රැගත් බහුදින ධීවර යාත්‍රාව අද…

පියුමිගේ ආලේපනත් සීඅයිඩීයේ විමර්ශනයට

නීති විරෝධී සහ සැක කටයුතු අන්දමින් කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේයැයි කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි විසින් පවත්වාගෙන යනු ලබන රූපලාවණ්‍ය ආලේපන…

ශ්‍රී ලාංකේය සංහිඳියාව පිළිබඳ සම්පන්දන් මහතාට ගැඹුරු හැඟීමක් තිබුණා

දිවංගත පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා උතුර දකුණ ජන සංහිඳියාව පිළිබඳව ගැඹුරු දර්ශනයකින් කටයුතු කළ ගෞරවනීය නායකයෙක් බව ශ්‍රී ලංකා මහා…

ඊශා යුරෝ අනුග්‍රහයෙන් පැවැත්වුනු ඉපලෝගම පොසොන් බත් දන්සල

ජපානයේ සවරා ලංකා ජී විහාරවාසී කොස්වත්තේ පාලිත හිමියන්ගේ අනුශාසනා පරිදි දෙහිවල ESHA EURO CAR PARTS ආයතනයේ අනුග්‍රහයෙන් ඉපලෝගම ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් සංවිධානය කෙරුණ පොසොන් බත් දන්සල…

2030 පිලිකා රෝගීන් දෙගුණයක් වෙයි

ලෝකයේ පිළිකා රෝගීන්ගේ ගණන 2030 වන විට දෙකෝටි විසි ලක්ෂයක් දක්වා ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මහනුවර ශාඛාවේ මනෝ වෛද්‍ය යෝගා ඇන්තනී…

ලොව උසම දැල් පන්දු ක්‍රීඩිකාවට මංගල සීනු

ලොව උසම නෙට්බෝල් ක්‍රීඩිකාව ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ තර්ජනී සිවිලිංගම් මෙනවිය සිය පෙම් සිහිනය සැබෑ කරගනිමින් දකුණු ඉන්දියාවේ ‍ ව්‍යාපාරිකයෙකු වන ආර්. ප්‍රශාන් මහතා සමග…

පනස් අටදාහකට ද්විත්ව පුරවැසිභාවය

පනස් අටදහස් තුන්සිය හතරකට 2015 වර්ෂයේ සිට 2020 දක්වා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.…

නීතිපතිට ‌සේවා දිගුවක් නෑ

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ නිර්දේශය එම සභාව අද (18) ප්‍රතික්ෂේප කර ඇත.…

ගුවන් හමුදා නව මාධ්‍ය ප්‍රකාශක ගීගනගේ

ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පත් කර ඇත. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් මෙම…

කෝටි ගණනින් බැංකුවලට පොලුතියන ඇමතිලාට එරෙහිව පාඨලී ඉදිරියට

බදු ගෙවිය හැකිවුවද නොගෙවන පුද්ගලයන්ගෙන් බදු අයකරගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ආණ්ඩුවට එය කිරීමට නොහැකිනම් මාස හයකට වගකීම භාරදුන හොත් කර පෙන්වන බවත් එක්සත්…