Press "Enter" to skip to content

Posts published in “විදෙස් පුවත්”

World | විදෙස් පුවත් | வெளிநாட்டுச் செய்திகள்

බෙල්ජියමෙන් ලිංගික ශ්‍රමිකයන්ට රැකියා අයිතීන් හිමිවන නීතියක්

ලොව ප්‍රථම වරට ලිංගික ශ්‍රමිකයන් හට අසනීප නිවාඩු හා මාතෘ නිවාඩු සහිත විධිමත් රැකියා කොන්ත්‍රාත්තු හිමි කරගැනීමට අවස්ථාව සැලසෙන ඓතිහාසික නීතියක් ක්‍රියාත්මක කිරීමට බෙල්ජියම විසින්…

ඩොලරයෙන් ඈත්වුණොත් බලාගෙනයි රටවල් 9කට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

අමෙරිකානු ඩොලරයට ආදේශකයක් ලෙස ප්‍රතිවාදී මුදල් ඒකකයක් හඳුන්වාදීමට උත්සාහ ගන්නේ නම් එම රටවලින් ආනයනය කරනු ලබන භාණ්ඩවලට 100% ක් තීරුබදු අය කරන බව ලබන 20…

චීනයේ නව විවාහ ලියාපදිංචිය පහත වැටෙයි

ආර්ථික පීඩනය සහ අසාර්ථක විවාහ ජීවිත පිළිබඳ තොරතුරු රැසක් වාර්තා වීම හේතුවෙන් චීනයේ තරුණ තරුණියන් අතර විවාහ වීමේ ප්‍රතිශතය සැලකිය යුතු අයුරින් පහත වැටී ඇතැයි…

මැලේසියාවට හා තායිලන්තයටත් ගංවතුර බලපෑම්

දශක ගණනාවකට පසු මැලේසියාවට සහ තායිලන්තයට බලපෑ අධිකතම වර්ෂාපතනය හේතුවෙන් උද්ගත වූ ගංවතුරට හසුවීමෙන් පුද්ගලයන් 12 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උතුරු…

ජෝ බයිඩන් සිය පුත්‍රයා ට ජනාධිපති සමාව දෙයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය පුත්‍රයා වන හන්ටර් බයිඩන් ට සමාව දෙමින් නිල නිවේදනය නිකුත්කර තිබේ. ඔහු අවි අවභාවිතය සහ බදු පැහැරහැරීමේ චෝදනාවලට වරදකරු වී…

චීනයට ලොකේ ලොකුම ඉල්ලම පහළ වෙයි

ලොව විශාලතම රන් නිධිය ලෙස සැලකෙන රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී තිබේ. රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර ඇති…

පිලි­පී­නයේ කුකුල් හැඩයේ හෝට­ලය ගිනස් පොතට

එතෙක් මෙතෙක් ලොව ඉදි කළ විශා­ල­තම කුකුල් හැඩයේ ගොඩ­නැ­ඟිල්ල ලෙස පිලි­පී­නයේ හෝට­ල­යක් ගිනස් වාර්තා­ පො­තට ඇතු­ළත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බට­හිර පිලි­පී­නයේ නිග්‍රෝස් ඔක්සි­ඩෙ­න්ටල්…

ඉම්රාන්ට නිද­හස ඉල්ලා ලක්ෂ සංඛ්‍යාත ජන­තාව අග­නු­ව­රට

සිර­ගත කර සිටින පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන් නිද­හස් කරන ලෙස රජ­යට බල කර­මින් ලක්ෂ සංඛ්‍යාත ජන­තාව දස­දෙ­සින් ඉස්ලා­මා­බාද් අග­නු­ව­රට ඇතු­ළු­ වෙ­මින් සිටින බව විදෙස්…

ගෝලීය ගැටු­ම්ව­ලින් ආසි­යා­තික රට­ව­ලට වැඩි බල­පෑම්

ගෝලීය ගැටුම් හේතු­වෙන් ආහාර, ඉන්ධන හා පොහොර අර්බු­දය ගෝලීය දකුණේ රට­වල් සඳහා වඩාත් අහි­ත­කර ලෙස බල­පාන බවත්, දරි­ද්‍ර­තා­වට එරෙ­හිව ගෝලීය සන්ධා­න­යක් ලෙස කට­යුතු කිරී­මට ඉන්දි­යාව…

ට්‍රම්ප් නම් කළ නීතිපතිවරයා ඉල්ලා අස් වේ – කාන්තාවකට නීතිපති පුටුව

ඇමෙරිකානු ජනාධිපතිවරයා වශයෙන් තේරීපත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය රජයේ නීතිපතිවරයා වශයෙන් නම් කර තිබූ මතභේදාත්මක පුද්ගලයකු වූ මැට් ගෙට්ස් එම තනතුරෙන් ඉවත් වීම හේතුවෙන්…