Press "Enter" to skip to content

Posts published in “විදෙස් පුවත්”

World | විදෙස් පුවත් | வெளிநாட்டுச் செய்திகள்

පිලි­පී­නයේ කුකුල් හැඩයේ හෝට­ලය ගිනස් පොතට

එතෙක් මෙතෙක් ලොව ඉදි කළ විශා­ල­තම කුකුල් හැඩයේ ගොඩ­නැ­ඟිල්ල ලෙස පිලි­පී­නයේ හෝට­ල­යක් ගිනස් වාර්තා­ පො­තට ඇතු­ළත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බට­හිර පිලි­පී­නයේ නිග්‍රෝස් ඔක්සි­ඩෙ­න්ටල්…

ඉම්රාන්ට නිද­හස ඉල්ලා ලක්ෂ සංඛ්‍යාත ජන­තාව අග­නු­ව­රට

සිර­ගත කර සිටින පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන් නිද­හස් කරන ලෙස රජ­යට බල කර­මින් ලක්ෂ සංඛ්‍යාත ජන­තාව දස­දෙ­සින් ඉස්ලා­මා­බාද් අග­නු­ව­රට ඇතු­ළු­ වෙ­මින් සිටින බව විදෙස්…

ගෝලීය ගැටු­ම්ව­ලින් ආසි­යා­තික රට­ව­ලට වැඩි බල­පෑම්

ගෝලීය ගැටුම් හේතු­වෙන් ආහාර, ඉන්ධන හා පොහොර අර්බු­දය ගෝලීය දකුණේ රට­වල් සඳහා වඩාත් අහි­ත­කර ලෙස බල­පාන බවත්, දරි­ද්‍ර­තා­වට එරෙ­හිව ගෝලීය සන්ධා­න­යක් ලෙස කට­යුතු කිරී­මට ඉන්දි­යාව…

ට්‍රම්ප් නම් කළ නීතිපතිවරයා ඉල්ලා අස් වේ – කාන්තාවකට නීතිපති පුටුව

ඇමෙරිකානු ජනාධිපතිවරයා වශයෙන් තේරීපත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය රජයේ නීතිපතිවරයා වශයෙන් නම් කර තිබූ මතභේදාත්මක පුද්ගලයකු වූ මැට් ගෙට්ස් එම තනතුරෙන් ඉවත් වීම හේතුවෙන්…

උතුරු කොරියාවේ සත්වෝද්‍යානයකට පුටින්ගෙන් සතුන් 70ක් තෑගි

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් උතුරු කොරියාවේ සත්වෝද්‍යානයකට සිංහයකු සහ දුඹුරු වළසුන් දෙදෙනකු ඇතුළු සතුන් 70කට වැඩි ප්‍රමාණයක් තෑගි කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රුසියාව…

ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් නෙතන්යාහුට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හිටපු ආරක්ෂක ඇමැති යෝව් ගැලන්ට් සමඟ හමාස් සංවිධානයේ හමුදා නායකයා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු නිකුත් කළ බව…

ලොව උසම කාන්තාව සහ මිටිම කාන්තාව ලන්ඩනයේදී හමුවෙයි

ලොව උසම කාන්තාව සහ මිටිම කාන්තාව ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටින තුර්කි ජාතික කාන්තාවක් සහ ඉන්දීය ජාතික කාන්තාවක් පසුගියදා එංගලන්තයේ ලන්ඩන් නුවරදී එකිනෙකා මුණගැසුණු…

ප්‍රාණ ඇප­ක­රු­වන් බේරාදෙන ගාසා වැසි­යන්ට ඊශ්‍රා­යල අග­මැ­ති­ගෙන් මුදල් තෑගි

හමාස් සංවි­ධා­නය විසින් පැහැ­ර­ගෙන ගොස් රඳවා තබා සිටින ප්‍රාණ ඇප­ක­රු­වන් නිද­හස් කර ගැනී­මට සහාය වන ගාසා තීරයේ සිවිල් වැසි­යන්ට මුදල් තෑගි පිරි­නැ­මී­මට ඊශ්‍රා­යල අග­මැති බෙන්ජ­මින්…

ගෝලීය සංවර්ධනයට ‘එක් තීරයක් එක් මාවතක්’ ඉහළින්ම ක්‍රියාත්මක කරනවා

ගෝලීය සංවර්ධනය වෙනුවෙන් ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ වඩාත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව ක්‍රියාත්මක කරන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි. චීන ජනාධිපති ෂී…

ඉන්දීය සංගීතඥ ඒ.ආර් රහුමාන් දික්කසාද වෙයි

ඔස්කාර් සම්මානලාභී සංගීත නිර්මාණකරුවෙකු වන ඒ.ආර් රහුමාන් සහ ඔහුගේ බිරිඳ සයිරා බානු දික්කසාද වන බව ඊයේ (19) නිතිඥයින් මාර්ගයෙන් දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය…