රටට එරෙහිව කුමන්ත්‍රණයක් කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට පත්වූ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් රැඳවුම් භාරයෙන් නිදහස ලබා තිබේ. ජනාධිපතිවරයා මෙලෙස නිදහස ලැබුවේ ඔහුට…
Posts published in “විදෙස් පුවත්”
World | විදෙස් පුවත් | வெளிநாட்டுச் செய்திகள்
කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා අද සිට 25% ක තීරුබදු පැනවීම සමඟ ඉදිරියට යන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ගිවිසුමකට…
යුක්‍රේනයට ලබාදෙන සියලුම හමුදා ආධාර අත්හිටුවීමට අමෙරිකාව පියවර ගෙන තිබේ. පසුගිය සතියේ යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඇතිවූ වචන හුවමාරුවෙන්…
යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී එක්සත් රාජධානියේ තෙවන චාල්ස් රජු හමුවී තිබේ. එංගලන්තයේ සැන්ඩ්‍රින්හැම්හි දී මෙම හමුව සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. යුක්‍රේන ජනාධිපතිවරයාව…
ඉකුත් සති අන්තයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර ගිය දරුණු කුණාටුවක් හේතුවෙන් දකුණු දිග හා නැඟෙනහිර ඇමෙරිකා එක්සත් ජනපදයේ පුද්ගලයන් 10 දෙනකු පමණ…
පසුගියදා රෝහල්ගත කළ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ මේ වනවිට සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වතිකානය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බ්‍රොන්කයිටිස් රෝගයට ප්‍රතිකාර ලැබීමට සහ…
යුක්‍රේනයේ ආරක්ෂාව පිළිබඳ ස්ථිරසාර සහතිකය වන්නේ එය නේටෝ සංවිධානයට ඇතුල් වීම බවත්, ඊට අවකාශය නොදෙන්නේ නම් යුක්‍රේනයේදී අලුත් නේටෝවක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සාධක ලබාදිය යුතු…
යුක්‍රේනය යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග පැවති දුරකතන සාකච්ඡාවකින් පසුව අමෙරිකානු…
කැනඩාවට විශාලම බලපෑම එල්ල කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයට ආනයනය කෙරෙන සියලුම වානේ හා ඇලුමිනියම් නිෂ්පාදනයන් සඳහා සියයට 25ක ආනයන බද්දක් පැනවීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
වගා හානි අවම කිරීම සඳහා වල් ඌරන්ට වෙඩි තැබීම සඳහා තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව අවසර දී තිබේ. කේරළයේ ද මේ අවසරය ලබාදී ඇත. වනාන්තර ආශ්‍රිත ප්‍රදේශ…









