Press "Enter" to skip to content

වගා හානි කරන – වල් ඌරන්ට වෙඩි තියන්න තමිල්නාඩු ආණ්ඩුවෙන් අවසර

වගා හානි අවම කිරීම සඳහා වල් ඌරන්ට වෙඩි තැබීම සඳහා තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව අවසර දී තිබේ. කේරළයේ ද මේ අවසරය ලබාදී ඇත.

වනාන්තර ආශ්‍රිත ප්‍රදේශ මෙන්ම කඳුකර ප්‍රදේශවල ද වල්ඌරන් නිසා වගා හානි අධික වී තිබේ.

වෙඩි තැබීම සඳහා ගොවියන් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇත.

චතුර පමුණුව

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *