කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා අද සිට 25% ක තීරුබදු පැනවීම සමඟ ඉදිරියට යන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ගිවිසුමකට එළඹීමට කාලය ඉකුත් වී ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.
චීන ආනයන සඳහා අතිරේක 10% ක තීරුබදු ද බලාත්මක වනු ඇතැයි අපේක්ෂා කරයි.
මෙම තත්ත්වය මත ඇමෙරිකා එක්සත් ජනපද කොටස් වෙළෙඳපොළ ද කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Be First to Comment