රටේ ආර්ථිකය ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් වීමත් සමග දරුවන් ඇතුළු මිලියන 3.9 පමණ ජන ප්‍රජාවකට ප්‍රමාණවත් තරමින් ආහාර සපයා ගැනීමට නොහැකි වී ඇති අතර, ළමුන්…
Posts published in “ව්‍යාපාරික පුවත්”
Business | ව්‍යාපාරික පුවත් | வHத்தகச் செய்திகள்
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වාසනීය රක්ෂණ සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සිය 80 වැනි ශාකාව පසුගියදා කුරුණෑගල නගරයේදී උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. අංක 7A,…
ලොව ප්‍රමුඛතම ස්වාධීන සන්නාම ඇගයිමේ විශේෂඥ සමාගමක් වන Brand Finance හි 20 වැනි වාර්ෂික සමාලෝචනයේදී, රුපියල් බිලියන 52 ක සන්නාම වටිනාකමින් යුත්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම…
CBLමන්චී, ආහාර සුරක්ෂිතතාවය සහ ගුණාත්මක තත්ත්වය වෙනුවෙන් පිදෙන Brand Reputation through Compliance Global Standards (BRCGS) AA+ Food Safety සහතිකය ලත් දකුණු ආසියාවේ එකම බිස්කට් සන්නාමය…
ශ්‍රී ලංකාවේ වඩාත් ම ආදරණීය සන්නාමය වන Domino’s Pizza සිය 50 වැනි අවන්හල පානදුර ප්‍රදේශයේ දී විවෘත කරමින්, එම ඉලක්කය වේගයෙන් ම සපුරා ගත් ක්ෂණික…
රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත සන්නාමයක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය තම සේවක අභිවෘද්ධිය උදෙසා ආයතනයේ මානව සම්පත් හා ස්ථාපිත කිරීම් දෙපාර්තමේන්තුව සහ මානව සම්පත් පුහුණු හා…
CBL සමපෝෂ අනුග්‍රහක දායකත්වය යටතේ අඛණ්ඩව 12 වන වරටත් පවත්වනු ලැබූ CBL සමපෝෂ අන්තර් පාසල් වයස අවුරුදු 14න් පහළ පාපන්දු තරගාවලිය කොළඹ තුරඟ තරග පිටියේ…
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) එහි 44 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ සමරු උත්සවය සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 2 වැනි දින…
ඉන්දියාවේ National Award for Excellence in Mumbai ආයතනය විසින් සංවිධානය කරන ලද National Award of Excellence 2023 සම්මාන උළෙලේ Emerging Brand of the Year 2023…
සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී, ගෝලීය වශයෙන් ප්‍රමුඛතම smartphone නිෂ්පාදකයෙකු වන vivo හි මෙරට නිල බෙදා හරින්නා ලෙස අත්වැල් බැඳ ගැනීම පිළිබඳ පසුගිය දා ඉතා සතුටින්…