දිවයිනේ සීග්‍රයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී සිය 20 වැනි සංවත්සර සැමරුම ඔක්තෝබර් මස 03 වන දින අභිමානවත් අයුරින්…
Posts published in “ව්‍යාපාරික පුවත්”
Business | ව්‍යාපාරික පුවත් | வHத்தகச் செய்திகள்
දශක 5කට අධික කාලයක් පුරාවට උසස් මට්ටමේ ගුණාත්මක නිෂ්පාදන ශ්‍රී ලාංකික ජනතාවට තිළිණ කළ, මෙරට අංක එකේ බිස්කට් සන්නාමය වන CBL මන්චි, මෙවර ලෝක ළමා…
ශ්‍රී ලංකාවේ සීග්‍රයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පී.එල්.සී. සිය ශාඛා ජාලය පුළුල් කරමින් තම නවතම ශාඛාව යාපනය නගරයේ No: 237, ස්ටැන්ලි…
ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ක්‍ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් සිදු කළ John Keells Properties සමාගම වර්තමාන නේවාසික ජීවන රටාවට සුවිශේෂී වෙනසක් එක් කරමින් ජා-ඇල නගර මධ්‍යයේ…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සහ කොළඹ නීතිඥ සංගමය පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. කොළඹ නීතිඥ සංගමයේ සාමාජිකයන්ට මෙම නව අවබෝධතා…
තරඟකාරී රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹෙන දැවැන්තයන් දෙදෙනෙක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සහ සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් ආයතන ද්විත්වයේ විශිෂ්ටයන් ඇගැයීම පසුගිය දා ශ්‍රැන්ග්‍රි ලා හෝටල් පරිශ්‍රයේ…
දේශීය හා ජාත්‍යන්තර වශයෙන් නිමි ඇදුම් නිෂ්පාදනයේ අංක එකේ සන්නාමයක් වන GFlock හි මෙරට සිව්වන ශාඛාව සැප්තැම්බර් 15 වැනිදා නුගෝගොඩ දෙල්කද දී විවෘත කරන බව…

ජොන් කීල්ස් ප්‍රොපර්ටීස්, කොමර්ෂල් බැංකුව සමඟ එක්ව ගනුදෙනුකරුවන් වෙත ‘FREEDOM MORTGAGE’ හඳුන්වා දෙයි
ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමාගම, කොමර්ෂල් බැංකුව සමඟ සැලසුම්ගත සහයෝගීත්වයක් ඔස්සේ TRI-ZEN Apartments වෙනුවෙන් ‘Freedom Mortgage’ නැවතත් සක්‍රීය කරන ලදී. මෙම නිවාස මූල්‍ය විසඳුම්වල ප්‍රතිඵලයක් වශයෙන්…
රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් දෙදෙනෙකු වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සහ සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් යන සමාගම් ද්විත්වයේ විශිෂ්ටයන් ඇගැයීම පසුගියදා කොළඹ ෂැංග්‍රි ලා හෝටලයේදී අභිමානවත් ලෙස සිදු…
ප්‍රතාප් වරලත් තක්සේරු සහ උපදේශන පුද්ගලික සමාගම වසර 150 කට වැඩි ඒකාබද්ධ තක්සේරු පළපුරුද්දක් ඇති ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන RICS-UK විසින් නියාමනය කරන ලද ප්‍රමුඛතම…








