Benedict XVI ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතනය, මෙරටේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වඩාත් පිළිගැනීමට ලක්ව ඇත්තේ BCI Campus යන නාමයෙනි. එය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන…
Posts published in “ව්‍යාපාරික පුවත්”
Business | ව්‍යාපාරික පුවත් | வHத்தகச் செய்திகள்
ලින්ක් නැචුරල් සමාගම විසින් මස්පිඬු පෙරළීම් වැළැක්වීමට සහ ඒ ආශ්‍රිත දැඩි පීඩාකාරී වේදනාවන්ට ඉක්මන් සහනයක් ගෙන දෙන අද්විතීය ශාකෞෂධීය ගුණයෙන් යුත් සිය නවතම නිෂ්පාදනය වන…
Coca-Cola Beverages Sri Lanka Limited (CCBSL) සහ Uber Eats එක්ව ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් බැහැර කිරීම සඳහා ‘Ride for Recycling’ නමින් සුවිශේෂී වැඩසටහනක් දියත් කළ බව…
Zenith Insurance Brokers (Pvt) Ltd. ශ්රී ලංකාවේ දීර්ඝතම කාලයක් තිස්සේ ක්‍රියාත්මක රක්ෂණ තැරැව්කාර සමාගම්වලින් එකකි. හයිඩරාමනි සමූහයේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Zenith, සිය මව් සමාගම…
1956 දී Pfizer – Dumex Ltd ඖෂධ නිෂ්පාදන අංශයට පිවිසීමත් සමඟම ශ්‍රී ලංකාව බටහිර ඖෂධ කර්මාන්තයට දැවැන්ත පිම්මක් ලබා ගත්තේය. මෙම තීරණාත්මක පියවර ඖෂධ ක්ෂේත්‍රයේ…
ලිට්රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ. විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා…
පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් භාවිත කරන අනාගතයක් කරා පිය නඟන වර්තමනයේ E B Creasy & Co. PLC සමාගමේ E B Creasy Solar අංශය ශ්‍රී ලංකාවේ…
පිලිකා රෝගයෙන් පෙළෙන ළමයින්ට නිවසින් බැහැර නිවසක් ලෙස සැලසුම් කර ඇත අපේක්ෂා රෝහලේ සිට යාර 50 ක් දුරින් පිහිටි මෙහි නේවාසික පහසුකම් නොමිලේ ඉන්දිරා පිලිකා…
මෙරට ප්‍රමුඛමතම වෛද්‍ය උපදේශන ජංගම දුරකථන යෙදවුම (App) වන oDoc පසුගියදා සිය නවතම ජීවන උපදේශන අත්දැකීම සේවාව oLife නමින් එළිදැක්වීය. ඩිජිටල් තිරය ඔස්සේ ලබාදෙන වෛද්‍ය…
කීර්තිමත් ස්වර්ණාභරණ නිෂ්පාදන හා අලෙවිකරණ සේවාවන් පවත්වාගෙන යනු ලබන ශ්‍රී නදිකා ජෙම් ඇන්ඩ් ජුවලරි ආයතනය විසින් “The Grand Walawwa” විවෘත කිරීමත් සමඟ හෝටල් සත්කාරක ක්ෂේත්‍රයට…