Press "Enter" to skip to content

“සාර භුමි” ක්ෂුද්‍ර ජීව විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය අද විවෘත කෙරේ

සාර භුමි ලංකා බයෝ ප්‍රඩක්ස් සමාගම හෝමාගම පිටිපන ප්‍රදේශයේ ඉදිකළ ව්‍යවහාරික ක්ෂුද්‍ර ජීව විද්‍යා පර්යේෂණ සංවර්ධන සහ පුහුණු මධ්‍යස්ථානය අද පෙරවරුවේ විවෘත කෙරේ.

කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ ගැටලූවලට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා නවීන ජෛව විද්‍යාත්මක නිෂ්පාදන දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම එම මධ්‍යස්ථානයෙන් සිදු කෙරෙන බව එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ චාමින්ද අබේගුණසේකර මහතා කියයි. ගොවි ජනතාවට අවශ්‍ය උපදෙස් සැපයීම ද එමඟින් සිදු කෙරේ.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *