තෘතියික සෞඛ්‍ය සේවාවේ ශ්‍රී ලාංකේය ප්‍රමුඛයා වන නවලෝක රෝහල් සමූහය වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් 500ක් සාර්ථකව අවසන් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. පුද්ගලයකුගේ ජීවිතය…
Posts published in “ව්‍යාපාරික පුවත්”
Business | ව්‍යාපාරික පුවත් | வHத்தகச் செய்திகள்
මෙරට පුනර්ජනනීය සහ සුනිත්‍ය බලශක්ති ක්ෂේත්‍රයට අදාළ නිෂ්පාදන සහ සේවා සපයන ප්‍රමුඛයෙකු වන SLAM Power Solutions පෞද්ගලික සමාගම Business World International Organization සංවිධානය කළ BWIO…
සාම්ප්‍රදායික දේපොළ වෙළෙඳාම් ක්‍රමවේදයෙන් ඔබ්බට යමින් අලෙවිකරුවන් පමණක් නියෝජනය කරන සමාගමක් බවට පත් වෙමින් A1 Real Estate සමාගම මෙරට දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක්…
මෙරට ආර්ථික වර්ධනයට සුවිශාල පිටිවහලක් වන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ (MSME) සංචාරක ව්‍යාපාර සමුළුව 2024 සීගිරියේදී සාර්ථකව පැවැත්විණි. වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL)…
සණස ලයිෆ් සමාගම, 2024 ජූනි 19 බදාදා සිට බලපැවැත්වෙන පරිදි සිය නව සභාපතිවරයා ලෙස පුවේන්ද්‍රන් ගජේන්ද්‍ර මහතා පත් කර ඇති බව නිවේදනය කරයි. සණස ලයිෆ්…
දකුණු ආසියාවේ ප්‍රමුඛතම සෙෳඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS) සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසු සිසුවියන්ට එම පරිශ්‍රය වෙත පැමිණ ඔවුන්…
මාතර පුරවරයේ සද්ධාසම්පන්න ජනයාගේ බුද්ධාලම්බන ප්‍රීතිය තවත් වැඩිකරන රන්දූපත උපෝසථාගාර රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකළ අඩි 65ක් පමණ උස චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් පැලැන්දවීමේ පුණ්‍ය මහෝත්සවය…
ටයර් ලොවේ පෙරළිකාර ප්‍රමුඛයා වන DSI Tyres සමාගම නව්‍යතා රැසක් සහිත dsityreshops.com වෙබ් අඩවිය ඔස්සේ Online Pick Up From Dealer ක්‍රමවේදය පාරිභෝගිකයන්ට හඳුන්වා දෙයි. ශ්‍රී…
නාගරික සංවර්ධනයේ ගතික ක්ෂේත්‍රය තුළ, පැහැදිලි සහ විස්තීර්ණ සැලසුම් රෙගුලාසි වල වැදගත්කම අධිතක්සේරු කළ නොහැක. අපගේ නගර පරිණාමය වන විට, මෙම රෙගුලාසි පිළිබඳ එකඟතාවයකින් යුත්…
සණස සබැඳි අත්වැල යනු සණස ලයිෆ් ඉන්ෂුවරන්ස්හි සාමාජීය වගකීම් ඉටු කිරීම සඳහා නිර්මාණය කරන ලද සංකල්පයකි. ශ්‍රී ලාංකේය ජනතාවට පිහිටක් අවැසි සෑම මොහොතකම සණස සබැඳි…









