CBL සමපෝෂ, අඛණ්ඩව දොළොස්වන වරටත් වයස අවුරුදු 14න් පහළ අන්තර් පාසල් පාපන්දු ශුරතාවලිය සඳහා සිය ප්‍රධාන අනුග්‍රහක දායකත්වය ලබා දීමට සාඩම්බරව ඉදිරිපත්ව තිබේ. ශ්‍රී ලංකා…
Posts published in “ව්‍යාපාරික පුවත්”
Business | ව්‍යාපාරික පුවත් | வHத்தகச் செய்திகள்
අනුබුදු මිහිදු හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කර බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුන් පොහොය දිනය නිමිත්තෙන් තුන්වසරකට පසු මුළු දිවයිනම පොසොන් සිරියෙන් ඒකාලෝකමත්…
එක්සත් රාජධානියේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ උපදේශන සමාගමක් වන UL Consultants LTD සහ The University of the West of England සමඟ වසර 10ක හවුල්කාරිත්වය…
ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව සවිබලගන්වමින්, ආර්ථික සංවර්ධනය වෙනුවෙන් කැපවෙන ප්‍රධාන පෙළේ සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා ආයතනය පසුගිදා ජාතික තරුණ සේවා සභාව සමඟ එක්ව දීප…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 2023 පළමු කාර්තුවේදී 53%ක වාර්තාගත වර්ධන වේගයක් අත් කර ගනිමින් ශ්‍රී ලංකාවේ ඉහළම වර්ධනය සහිත…
ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනයේ (CIPM) හි පර්යේෂණ සහ සංවර්ධන හැකියාවන් සහිත ජාතික මානව සම්පත් දත්ත පිළිබඳ පිහිටුවා ඇති කමිටුව මගින් එහි 7 වැනි…
2023 වර්ෂයේ ප්‍රථම කාර්තුවේදී සියලුම ජීවිත රක්ෂණ ආයතන අභිබවා 90%ක වර්ධන වේගයක් වාර්තා කරමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් 8 වන ස්ථානයට පත් වී ඇත. 2022 ප්‍රථම…
ශ්‍රී ලංකාවේ දරුවන්ට විසි එක්වන සියවසට ගැළපෙන නවීන තාක්ෂණය හඳුන්වා දීමේ සහ ඔවුන්ගේ තාක්ෂණික කුසලතා දියුණු කිරීමේ අරමුණින් Microsoft හා DP Education පසුගියදා අවබෝධතා ගිවිසුමක්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළ මූල්‍ය සේවා සපයන්නෙකු වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමෙහි සන්නාම තානාපතිවරුන් ලෙස මෙරට ජනප්‍රිය සහ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු වන ධනංජය…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL Mobile, අසීමිත ප්‍රතිලාභ සහිත සුවිශේෂී පැකේජයක් ‘ONE SHOT’ නමින් හඳුන්වා දී ඇත. මෙය මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ…









