ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය විසින් 18 වෙනි වරටත් පවත්වනු ලැබු National Business Excellence Award 2023 පසුගිය දින කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. එහිදි විවිධ…
Posts published in “ව්‍යාපාරික පුවත්”
Business | ව්‍යාපාරික පුවත් | வHத்தகச் செய்திகள்
ප්‍රයිම් සමුහය විසින් සිය නවතම සුඛෝපභෝගී සහාධිපත්‍ය (condominium)නිවාස ව්‍යාපෘතිය වන “43 By the Sea, Marine Drive” පසුගියදා නිල වශයෙන් දියත් කරන ලදී. කොළඹ නගරය හා…
ශ්‍රී ලංකාවේ බලයලත් එකම Castrol ලිහිසි තෙල් බෙදාහරින්නා වශයෙන් දේශීය මෝටර් රථ ක්ෂේත්රය තුළ දැවැන්තයෙකු ලෙස පිළිගැනීමට පාත්‍ර වී සිටින Associated Motorways (AMW) සමාගම, Castrol…
ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ අලෙවිකරණයේ ප්‍රමුඛතම සන්නාමයක් වන සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී Riyelta බැටරි නිෂ්පාදනයන් මෙරට තුළ බෙදාහැරීමේ නිල බෙදාහරින්නා වශයෙන් ලීඩර් සමූහ ව්‍යාපාරය සමඟ…
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය වන ශ්‍රීලංකන් ඉංජිනියරින් තවත් පුරෝගාමී පියවරක් තබමින්, සීබු පැසිෆික් එයාර් ගුවන් සේවයට අයත් Airbus A330 (Trent 700) යානයක් සඳහා පූර්ණ…
ශ්‍රී ලංකාවේ විශාලතම මාර්ගගත (online) හා මුද්‍රිත ව්‍යාපාරික නාමාවලිය වන Rainbow Pages සඳහා අදම ලියාපදිංචි වී වාසි රැසක් හිමිකරගන්න. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම්…
ටෝකියෝ සිමෙන්ති සමූහයේ 2023 වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව, අදියර දෙකකින් සමන්විත උත්කර්ෂවත් සම්මාන උළෙලක් ලෙස කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය සහ කිංග්ස්බරි හෝටලයේ දී නොබෝදා පැවැත්විනි.…
මාර්තු මස 8 වෙනි දිනට යෙදුන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පී. එල්. සී ආයතනය වෙළඳපළට හඳුන්වා දුන් “ළබැඳි රන් වාසි” රක්ෂණාවරණය…
SLT-MOBITEL ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්රය වෙනුවෙන් ප්‍රථම වරට නවීන තාක්ෂණය පදනම් කරගත් සුවිශේෂී පදනමක් mStudio නමින් හඳුන්වා දී තිබේ. සංගීත ක්ෂේත්රයේ කලාකරුවන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු…
ශ්‍රී ලංකාවේ විශ්වාසනීය මෙන්ම වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම විසින් සිය සාමාන්‍ය රක්ෂණ සේවා සහ අනෙකුත් සියලු රක්ෂණ සේවා පාරිභෝගිකයන්ට…









