ශ්‍රී ලාංකීය ජනතාවගේ විශ්වාසය දිනූ ප්‍රමුඛතම විලාසිතා සන්නාමයක් වන ෆැෂන් බග් පසුගියදා පැවැති People’s Pinnacle Awards 2025 සම්මාන උළෙලේදී ඇඟළුම් අලෙවි සේවා විශිෂ්ඨත්වය වෙනුවෙන් පිරිනැමෙන…
Posts published in “ව්‍යාපාරික පුවත්”
Business | ව්‍යාපාරික පුවත් | வHத்தகச் செய்திகள்
මෙරට ප්‍රමුඛතම රාජ්‍ය නොවෙන අධ්‍යාපන ආයතනයක්වන CINEC Campus, සිය අධ්‍යයනාංශ සියල්ලේම උපාධිධාරීන් 1,800 ක් ඇගයුමට ලක්කරමින් 2025 උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා BMICH හිදී පැවැත්වීය. සිසුන්ටත්, ඔවුන්ගේ…

Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්
ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල…
ලෝකය තවදු රටත් එකිනෙකට සම්බන්ධ වන මෙම යුගයේ උසස් අධ්‍යාපනය විශාල පරිවර්තනයකට ලක් වෙමින් පවතී. විදේශ අධ්‍යාපන වියදම් ඉහළ යාම, වීසා සීමා දැඩි වීම සහ…
2025 People’s Pinnacle සම්මාන උළෙලේදී ‘2025 වසරේ හොඳම කිරි නිෂ්පාදන සන්නාමය’ ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ බව පැල්වත්ත කිරි සමාගම සාඩම්බරයෙන් නිවේදනය කරනු ලබයි. මෙම අති…
ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි සිසුන්ට කෙරවලපිටිය සහ වැලිසර පරිශ්‍රවල පිහිටි International Institute of Health Sciences (IIHS) සමඟ සම්බන්ධ වී ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍ය සේවා අධ්‍යාපන සුදුසුකම් සපුරා…
දකුණු ආසියාවේ වඩාත් ගෞරවනීය උසස් අධ්‍යාපන ආයතනයක් වන International Institute of Health Sciences (IIHS)හි ප්‍රධාන අධ්‍යයන වැඩසටහන් පහ සඳහා සිසුන් බඳවා ගැනීමට අයැදුම් පත් කැඳවා…
කාබනික රබර් මූලික කර ගත් මෙට්ට, ටොපර්, සහ කොට්ට නිෂ්පාදනය සහ අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රධාන පෙළේ සම්මාන පහක් දිනා ගත්තේය. ඒ…
KIU සරසවිය සහ KIU සමූහ ව්‍යාපාරය සෞඛ්‍ය සේවා, තිරසාරත්වය, ශ්‍රම බලකාය සංවර්ධනය, ප්‍රජා සේවය ආදී ක්ෂේත්‍ර රැසකට අදාළව ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසක් දිනමින් මෙරට…
Kapruka Holdings සමාගම සැප්තැම්බර් 30 අවසන් වූ කාර්තුවට අදාළව කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ. 2025 නොවැම්බර් 06 සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනයේද ඒ බව…








