Press "Enter" to skip to content

Posts published in “ව්‍යාපාරික පුවත්”

Business | ව්‍යාපාරික පුවත් | வHத்தகச் செய்திகள்

සණස සංවිධානය කල දැදිගම කොටවෙහෙර පිරිත් සජ්ඣායනය

සණස සමූහයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ කිරිවන්දෙනිය මැතිතුමන්ගේ උදාර සංකල්පයකට අනුව ආරම්භවූ තුන් සූත්‍රය සජ්ඣායනය කරමින් පිරිතේ අනිසංස පැහැදිලි කිරීමේ වැඩසටහන කෑගල්ල වරකාපොළ සමිති 25ක සමාජිකයින්…

John Keells Properties සමාගම ජා-ඇළ VIMAN නිවාස ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තබමින් නව යුගයක් කරා පිය නගයි

John Keells Properties සමාගම, සිය දේපළ වෙළඳාම් සංවර්ධනයේ පෙරළිකාර ව්‍යාපෘතියක් වන ජා-ඇළ පිහිටි නවීනතම VIMAN නිවාස සංවර්ධන ව්‍යාපෘතිය සඳහා 2024 අගෝස්තු මස 26 වැනි දින…

“අප යන මඟ” නිර්මාණ ප්‍රදර්ශනය හරහා නිර්මාණකරණයන් ඩිජිටල් අවකාශයට

කොළඹ,ශ්‍රී ලංකාව,අගෝස්තු 2024: ශ්‍රී ලංකාවේ නිර්මාණකරණය පිළිබඳ හරිත සිතියම“The Routes we take” (අප යන මඟ) ව්‍යාපෘතිය මඟින් 2024 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 1 වන දා…

ඩිමෙන්ශියාව වැළැක්වීම සඳහා මතක පාගමනට සහ ධාවන තරගයට එක්වන්න

ඇල්සයිමර් රෝගය සහ අනෙකුත් ආකාරයේ ඩිමෙන්ශියා තත්ත්වයන් වයස් මට්ටම වැඩිවීමත් සමග බහුලව වර්ධනය වේ. කලාපීය වශයෙන් වැඩිම වයස්ගත ජනගහනයක් වේගවත්ව වර්ධනය වී ඇති ශ්‍රී ලංකාව…

TRI-ZEN Apartments හි නිවැසියන් සඳහා Laundry සහ සෞඛ්‍ය සේවා පහසුකම්

John Keells Properties සමාගම (JKP) විසින් ඉදිකරනු ලැබූ TRI-ZEN හි මහල් නිවාස සඳහා අගය එකතු කරන ලද සේවාවන් ලෙස Laundry සේවා සහ සෞඛ්‍ය ආරක්ෂණ සේවා…

ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අරඹයි

ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි. ඒ අනුව මෙරට ඉන්ධන වෙළදපොළට පිවිසෙන ඔවුන්, ඉන්ධන පිරවුම් හල් 150 කින් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු…

ISC සිසුන්ගේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව නිමවේ

ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා කැපවී ක්‍රියාකරනු ලබන මෙරටේ ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන ISC (International Study Centre) ආයතනය, සිසුන්ගේ අධ්‍යයන විශිෂ්ටත්වය විදහා දක්වමින් සිය වාර්ෂික…

ලින්කන් විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාව කොහුවලදී විවෘත වෙයි

ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකුවන එබ්‍රහම් ලින්කන් මහතාගේ නමින් රටවල් ගණනාවක විශ්වවිද්‍යාල  බිහිවී ඇත. එංගලන්තයේ, මලයාසියාවේ සහ නවසීලන්තයේ තිබෙන ලින්කන් විශ්වවිද්‍යාල මීට උදාහරණ ලෙස දැක්විය හැක. ඇමරිකාවේ…

ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)

රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයම නියෝජනය කරන පාර්ශ්වකරුවන් රැසක් සහභාගී වූ අන්තර්කරණීය වර්ධනයක් උදෙසා වූ නිපුණතා වැඩසටහනේ (S4IG) පාර්ශ්වකරුවන්ගේ තිරසාර සමුළුව සාර්ථකව පැවැත්විණි. එම සමුළුව…

සමුපකාර ව්‍යාපාරයේ ඉදිරි ගමනට ජනාධිපතිතුමන් ඇතුළු බලධාරින්ගේ අවධානය

ශ්‍රී ලාංකීය සමුපකාර ව්‍යාපාරයේ ඉදිරි ගමන් මග පිළිබඳව සාකච්ඡා කිරීමේ රැස්වීම පසුගිය 07 වැනිදා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකා ජාතික සමුපකාරය විසින් ශ්‍රී…