Press "Enter" to skip to content

Posts published in “ක්‍රීඩා පුවත්”

Sports | ක්‍රීඩා පුවත් | விளையாட்டுச் செய்திகள்

කොදෙව්-ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරඟය අද

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි-20 තරඟය අද(15) පැවැත්වෙනවා. ඒ අනුව තරඟය රාත්‍රී 7.00ට රංගිරි දුඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ…

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟය අද ඇරඹෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලන්ඩන් හි ලෝර්ඩ්ස් ක්‍රීඩා පිටියේ දී අද ආරම්භ වෙයි. එංගලන්ත කණ්ඩායම තරඟ එකට…

ඉන්දුනීසියා බැඩ්මින්ටන් කුසලානය රියාඩ් හුසේන් සහ ලේමන් සංජීව් දිනා ගනී

ඉන්දුනීසියානු ජනරජයේ 79 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ඉන්දුනිසියානු තානාපති කාර්යාලය සංවිධානය කළ (Indonesia Badminton Cup) ඉන්දුනීසියානු කුසලානය සඳහා වනදු බැඩ්මින්ටන් තරගාවලිය පසුගිය දා…

2024 පාසැල් රග්බි තරග වාරයට ප්‍රීමා කොත්තු මී අනුග්‍රාහකත්වය

හොට් ඇන්ඩ් ස්පයිසි රසයෙන් තාරුණ්‍යයේ ජවය වර්ණවත් කළ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම නූඩ්ල්ස් සන්නාමය “ප්‍රීමා කොත්තු මී” විසින් 2024 පාසැල් රග්බි තරග වාරයේදී ක්‍රීඩාලෝලීන්ගේ වැඩිම ආකර්ෂණය…

සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල 2024 අගෝස්තු මස 21 වනදා සිට

CBL සමාගම හා අනුබද්ධිත Plenty Foods (Pvt) Limited සමාගමේ ප්‍රමුඛතම නිෂ්පාදනය වන මෙරට ජනප්‍රියම ධාන්‍යමය ආහාරය වන සමපෝෂ සවිබල ගැන්වීමෙන් උතුරු මැද, වයඹ, නැගෙනහිර, ඌව…

කොළඹට ෆුට්සාල් ක්‍රීඩාංගන දෙකක්

වාණිජ මට්ටමින් ෆුට්සාල් ගෘහස්ථ ක්‍රීඩාංගණ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ෆුට්සල් යනු කෘතිම පිටියක ක්‍රීඩා කෙරෙන පාපන්දු ආශ්‍රිත ක්‍රීඩාවක් වන අතර, මෙම ක්‍රීඩාව සඳහා…

Rising Stars බැඩ්මින්ටන් ඇකඩමිය ක්‍රීඩාවට අත්වැලක් වෙයි

මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ පුහුණු ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන ප්‍රගතිය මත බැඩ්මින්ටන් පුහුණුව සඳහා මෙරටට පැමිණීමට විදෙස් බැඩ්මින්ටන් ක්‍රීඩකයන්ගේ ලොකු උනන්දුවක් දක්නට ලැබෙන බව Rising Stars…

ලංකාවේ ටියානිට ඇමෙරිකාවේදී වාසනාව

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 16 හැවිරිදි ටියානා සුමනසේකර පැරිස් ඔලිම්පික් තරඟාවලිය නියෝජනය කරන ඇමෙරිකානු ජිම්නාස්ටික් කණ්ඩායමේ සංචාරය නොකරන ආදේශක ක්‍රීඩිකාවක් ලෙස නම් කර ඇත. ඒ…

සණස ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය 2024 දක්ෂතා සහ එකමුතුකමේ සමඟින්

සණස ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය 2024 නාරාහේන්පිට ශාලිකා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එහි අසිරිය දිග හැරෙන අතර, අමතක නොවන ක්‍රීඩා විශිෂ්ඨත්වය ප්‍රදර්ශනය කිරීමට වේදිකාව සකසද්දී ක්‍රිකට් ක්‍රීඩාව…

SPL 2024 ක්‍රිකට් තරඟාවලිය මැයි 12 නාරාහේන්පිට ශාලිකා ක්‍රිඩාංගනයේදී

ශ්‍රී ලාංකීය ජනතාවගේ ඉහළ විශ්වාසයක් දිනාගත් සණස ව්‍යාපාරයේ, සණස ජාතික තරුණ සම්මේලනය විසින් SPL 2024 සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කරයි. සණස ව්‍යාපාරයේ මුදුන් මූලයන්…