Press "Enter" to skip to content

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු තරගය අද

ශ්‍රී ලංකාව කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වේ. තුන්කොන් එක්දින ක්‍රිකට්

තරගාවලියේ තීරණාත්මක තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු තරගය අද
ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එම තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතරය. එම තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ජයග්‍රහණය

ලබාගැනීම අවශ්‍යම තරගයක් ලෙස හැඳින්විය හැකිය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරග කළ පළමු තරගය ඉන්දියාවට පරාජය විය.

තවද අද තරගයට දෙපිලම මුහුණ දෙන්නේ තරග එක බැගින් පරාජය වී ඇති මොහොතකයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *