Press "Enter" to skip to content

ජනහඬ

Daraz 11.11: පාරිභෝගික චර්යාවන් වෙනස් කරමින් රට පුරා ව්‍යාපාර සවිබලගැන්වූ සුවිශේෂී වැඩසටහනක්

Daraz Sri Lanka ක්‍රියාවට නැංවූ ‘11.11 Biggest Sale Of The Year’ වැඩසටහන නොවැම්බර් 17 දින අතිසාර්ථක ලෙස අවසන් විය. සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන් රාශියක් සමගින් වසරේ…

අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන්කර ඇති ආකාරය

2025 වසරේ පළමු මාස 04 සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමෙන් රජයේ කටයුතු පවත්වාගෙන යාම සහ දැනට ආරම්භ කර ඇති ව්‍යාපෘති නොනවත්වා ඉදිරියට පවත්වාගෙන යාම…

පොහොට්ටුවේ පාලක ලේකම් අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. උතුරේ ‘මහවිරු’ සැමරුම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරණය…

ලෝකයේම විවාහක රැජිනියන් අතර දෙවැනි තැන ලංකාවේ ශෙහානිට

පිලිපීනයේ පැවැති ‘Women of the World 2024‘ විවාහක ලෝක රූ රැජින තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ශෙහානි උමල්ශා එම තරගාවලියේ දෙවැනි ස්ථානය ලබා ගැනීමට…

ප්‍රකට ගායක එල්ටන් ජෝන් ඇස් පෙනීම අහිමිව යයි

තමාට ඇස් පෙනීම අහිමිව ඇතැයි ලෝක ප්‍රකට ගායක එල්ටන් ජෝන් පවසයි. ඔහු සඳහන් කරන්නේ, ‘දරුණු අක්ෂි ආසාදනයකින් මාස කිහිපයකට පසුවත්’ තමාට තවමත් පෙනීම නොමැති බවයි.…

ලොව විශා­ල­තම බැංකු මූල්‍ය වංචා­වට හසුවූ විය­ට්නා­මයේ කෝටි­ප­ති­නි­ය

මහ පරි­මා­ණයේ බැංකු මූල්‍ය වංචා­වට වර­ද­කරු වූ විය­ට්නා­මයේ ප්‍රකෝ­ටි­පති ව්‍යාපා­රික කාන්තාව ට්‍රෘං මෙයි ලැන්ට එරට අධි­ක­ර­ණ­යක් විසින් නියම කරනු ලැබූ මරණ දඬු­ව­මට එරෙ­හිව ඉදි­රි­පත් වූ…

හිටපු මැති ඇමැ­තිලා බාර් ලයි­සන් 361ක් බෙදලා

මේ වසරේ (2024) ජන­වාරි 1 වැනිදා සිට මේ දක්වා සුරා­සල් බල­පත් 361ක් දී ඇතැයි සභා­නා­යක අමාත්‍ය බිමල් රත්නා­යක මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (04) අනාවරණය කළේය. වයින්…

ශ්‍රී පාලි මණ්ඩ­පය ජන­මාධ්‍ය පීඨ­යක් කරයි

හොරණ ශ්‍රී පාලි මණ්ඩ­පය කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ ජන­මාධ්‍ය පීඨය ලෙස ගැසට් පත්‍ර­යක් මඟින් ප්‍රකා­ශ­යට පත් කෙරේ. අග­මැතිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය විසින් මෙම ගැසට් නිවේ­ද­නය නිකුත්…

අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට

2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.…

ගෑස් සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය කංචනට?

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව හෙට (06) දිනයේදී ප්‍රකාශයට පත් කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා…