මහ මැතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි සහ සියලුම ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම අද (13) දවස පුරා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී…
ජනහඬ
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත…
බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජනගේ සහ පිලිප් කුමරුගේ විවාහ උත්සවයේදී අමුත්තන්ට පිළිගැන්වූ කේක් කැබැල්ලක් අඩංගු මංජුසාවක් පවුම් 2,200කට (ශ්‍රී ලංකා මුදලින් රුපියල් අටලක්ෂ තිස්දහසකට) වෙන්දේසි වූ…
මෙරට ප්‍රවාහන ක්ෂේත්රයේ විශිෂ්ටතම සහකරුවා වන DIMO සමාගම, භාවිත කරන ලද (pre-owned) සුඛෝපභෝගී වාහන ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සඳහා වන DIMO CERTIFIED මඟින් ක්‍රියාත්මක වන CARPITAL…
ඉන්දියාව සහ අමෙරිකාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති ජයග්රහණයෙන් පසු තවදුරටත් ඉහළ යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට පෙර 2016 වසරේදී ට්‍රම්ප්…
නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන මහමැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ දස වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය නොවැම්බර් 21 වැනිදා ආරම්භ වේ. මහජන ඡන්දයෙන් මන්ත්‍රීවරු 196 දෙනකු සහ ජාතික…
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව විදෙස් රූපවාහිනී නාලිකාවක විකාශය වූ වීඩියෝ පටයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ. බාහිර සංවිධානයක් විසින් එම වීඩියෝව පිළිබඳව…
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත යැවීම පිළිබඳ තොරතුරු ලැබී ඇති බව ජාතික කාර්ය සාධක බළකායේ අනතුරු…
හිටපු කැබිනට් අමාත්‍යවරු 18 දෙනෙකුගෙන් ප්‍රකාශ ගැනීමට අධිකරණ නියෝගයක් ප්‍රමිතියෙන් තොර ඖෂධ රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව සඳහා එවකට කැබිනට් මණ්ඩලයේ…
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ දත්ත සහ උසස් විශ්ලේෂණ විශිෂ්ටත්ව මධ්‍යස්ථානය (Data and Advanced Analytics Centre of Excellence) වන OCTAVE, පසුගියදා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සංඛ්‍යාන…









